ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!
මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම කෝවිඩ්-19 ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි. පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග්…