Sunday, November 27, 2022

 හෘදයානන්දකර කවියක බුද්ධිමය කෙනිත්තුම

-සුදර්ශන සමරවීර-   අනාගතයේ යම් දිනයක ඔබ ජනතාව මැදට වන් දිනෙක මහා ගිනි මැලයක් ලෙස ඔබේ කවිය ඇවිළෙන බව මට...
Read More

ඉඳුරුවේ ආචාරියාටත් හපන් මිනිහෙක් 

සමෘද්ධි නිළධාරීන්ට හා ක්ෂේත්‍ර නිළධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කරලලු. ඊට අදාළ නීති හදන්න පළාත්...
Read More

මොහොමඩ් ශාෆි ෆාතිමා, දියණියනි ඔබට සුබපැතුම්!

  ඊයෙ හවස, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා කියන ආරංචිය ඇවිත් වැඩිවෙලා යන්න කලින් whatsapp පණිවිඩයක් ආවා. ඒකෙ තිබුණෙ පහතින්...
Read More

ටෙලිකොම් අදානිට විකුණයි ද..?

  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය වෙමින් පවතින බව ‘ඇත්ත’ පුවත්පත වාර්තා...
Read More

යාල 6 වැනි කළාපය අද සිට විවෘතයි

යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස අද විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070...
Read More

ගුරු ඇඳුම ගැන තවම තීරණ ගෙන නැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ පවසයි. තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත...
Read More

පව 

මේ සිතුවම අඳින්නෙ 1880 වර්ෂයේ ජර්මන් (ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හයින්රිච් ලෝසෝ විසින්. හයින්රිච් අති දක්ශයෙක්....
Read More

හිටපු විපක්ෂ නායක මැලේසියාවේ අගමැති ධූරයට

පසුගිය සතියේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සරල බහුතරය දිනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ වගකීම පැවරුනේ...
Read More

පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය

 - ගාමිණී වියන්ගොඩ - ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අතර නොපෑහෙන ගතියක් කොහොමත් තිබේ. ‘ස්වාධීන’ යන චවනය...
Read More

කබ්‍රාල්ගේ ගමන් තහනම දීර්ඝ කෙරේ

  අද(24) අධිකරණ නියෝගයක් මත හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් ගේ විදෙස් ගමන් තහනම ලබන 15 දක්වා දීර්ඝ කර...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු
විශේෂාංග

ජනතා ඉතිහාසයක අවශ්‍යතාවය – බැසිල් ප‍්‍රනාන්දු

ඉතිහාසය නායකයන්ගේ හා බලවතුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබදව සටහනක් සේ සැලකීම සාමාන්‍ය සිරිතකි. එවැනි ආකාරයේ ඉතිහාසය ලිවීම බොහෝ කාලයක් පුරාම පැවත ඇත. විවිධ රජවරුන්ගේ හෝ බලවත් සෙනෙවියන්ගේ හෝ පසු කාලීනව රාජ්‍ය නායකයන්ගේ කෙරුම්කාරකම් පිිළිබදව ලියවී ඇති ඉතිහාස…

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ – සමන් රත්නප්‍රිය
සාකච්ඡා

බෝඩිම්වලින් එළෙව්වත්, ඉටිකොළ බැඳන් හෙද නිලධාරීන් වැඩ – සමන් රත්නප්‍රිය

ලංකාවේ වසංගත මර්දනයේදී ‘වීරෝදාර’ කියන වචනය ඉදිරියට දමාගෙන වැඩකරන පාර්ශ්ව කිහිපයක් ඉන්නවා. ඒ අතර හෙද නිලධාරීන්ගේ දායකත්වය මොකක්ද? කොවිඩ්-19 වසංගත රෝග තත්වය මර්දනය කරන්නට ලෝකයේ වැඩිම දායකත්වයක් සපයන්නේ හෙද නිලධාරීන්. රටක් විදියට ලංකාවේ තත්වයත් ඒක.…

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්
සාකච්ඡා

පාර්ලිමේන්තුව වහා කැඳවන්න : එම්.ඒ. සුමන්තිරන්

පවතින වසංගත තත්වය හමුවේ වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ප‍්‍රකාශ කරයි. අප්‍රේල් 01 වැනිදා යූටියුබ් වෙබ් අඩවියට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.…

ඉඩම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ වාසිය ඇමෙරිකන්කාරයාට නොව අපටයි – මහාචාර්ය රොහාන් සමරජීව
සාකච්ඡා

ඉඩම් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ වාසිය ඇමෙරිකන්කාරයාට නොව අපටයි – මහාචාර්ය රොහාන් සමරජීව

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) කාර්යභාරය සහ ඒ සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති හා එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගිතා කමිටුවේ සාමාජික මහාචාර්ය රොහාන්…

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ
නවතම සාකච්ඡා

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන්…