සුඛෝපභෝගී වාහන වලින් රේගුවට වංචා කල පිරිස සොයන්නට අභියාචනාධිකරණය විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට අවසර ලබා දෙයි
සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ඒ, 2011…