මැයි 18, යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! – දුලාන් දසනායක

තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ ඉතිහාසය ලෙයින් තෙත් කළෝය. සිංහල මව්වරුන්ගේ විලාපය රැව් දෙද්දී උතුරේ මව්වරුන් විලාපයද...
Read More

පොලිය හැදෙන්නේ කොහොමද?

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව...
Read More

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.

සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක....
Read More

රතුපස්වල නඩුවේ තීන්දුව ලබාදෙයි – මේජර් ජනරාල්වරයා ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 45 දෙනකුට...
Read More

කැඳ දන්සැල් තහනම් කර, අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?

යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත් කිරීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිදු කරනු ලබන අනුස්මණයන්ට පහළොස් වසරක් ගත වී...
Read More

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න – කෝප් කමිටුව දන්වයි

වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබේ. පාරිභෝගික ‍කටයුතු...
Read More

රතුපස්වල වෙඩි තැබීම පිළිබඳ නඩු තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන්...
Read More

පාඨලී චම්පිකගේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් – තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට...
Read More

CID හිටපු අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර...
Read More

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර විනාශය වැලැක්වීමට වහාම පියවර ගන්න – අභියාචනාධිකරණයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝග

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!
නවතම

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද  සැකකරුවෙක්…

ලෝකයේ මිලියන 25 ක් මිනිස් ජාවාරමේ ගොදුරු වෙලා!
නවතම

ලෝකයේ මිලියන 25 ක් මිනිස් ජාවාරමේ ගොදුරු වෙලා!

මිනිස් ජාවාරමට ළමුන් ද ඇතුළුව මිලියන 25 ක ජනතාවක් ගොදුරු වී ඇති බවත් මෙම අපරාධය මානව හිමිකම්වලට කරන නිග්‍රහයක් බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා පවසයි. එමෙන්ම මෙය  ගෝලීය අර්බුදයක් වන අතර එය…

ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර
නවතම

ලංකාවට සියල්ල අහිමි වුණේ ජාතිවාදී දේශපාලනය නිසා – මංගල සමරවීර

එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා…

ජනාධිපති සතොස කරුමය  බන්දුලට උරුම කළ හැටි කියයි.
නවතම

ජනාධිපති සතොස කරුමය  බන්දුලට උරුම කළ හැටි කියයි.

පාර්ලිමේන්තුවේ ලෝ මේකර් ලා ටී මේකර්ලටත් වඩා පහළට ඇද දැමුවේ පසුගිය යහපාලන ආණ්ඩුව යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බුලත්සිංහල සතොස  විවෘත කිරීමෙන්  අනතුරුව පැවති උත්සව සභාව අමතා  බන්දුල ගුණවර්ධන  ඇමතිවරයා මේ අදහස් පළ…

කොතලාවල පනත ගැන මා හිතන හැටි – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

කොතලාවල පනත ගැන මා හිතන හැටි – අජිත් පැරකුම් ජයසිංහ

මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන්…

ජේආර්වේදය මීඩියාවලට ගෙනා මහරාජා…
නවතම විශේෂාංග

ජේආර්වේදය මීඩියාවලට ගෙනා මහරාජා…

රාජා මහේන්ද්‍රන් නැතිනම් කිලී මහරාජා මහතා අද උදෑසන කොවිඩ් ආසාදිතව මියගිය බව අසන්නට ලැබුණා. එතුමා පුද්ගලිකව ඇසුරුකර නැතිවුණත් එතුමා ලංකාවට ගෙනත් අතෑරපු මාධ්‍ය සාම්ප්‍රදාය අස්සේ වැඩකරන මාධ්‍යවේදියෙක් විඳිහට සහ එතුමා නිර්මානය කරපු මාධ්‍ය ලෝකය අස්සේ…

ළමා හිංසන ගැන හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
නවතම

ළමා හිංසන ගැන හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි…

දෙමළ දේශපාලන සිරකරුවන් 60 ක් තවමත් බන්ධනාගාරයේ – පා.ම. එස්. ශ්‍රීදරන්
නවතම

දෙමළ දේශපාලන සිරකරුවන් 60 ක් තවමත් බන්ධනාගාරයේ – පා.ම. එස්. ශ්‍රීදරන්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. යහපාලන ආණ්ඩුව සමයේ…

කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..
නවතම

කොවිඩ් මරණ 4000 සීමාව පසුකිරීම සහ අසාර්ථක පාලනයක කරුමය..

මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත…

කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!
නවතම විශේෂාංග

කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!

යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට  අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින්  උතුරු නැගෙනහිර දෙපළාතේ හා  අගනගරයේ විරෝධතා සහ සැමරුම්  කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…