විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
මැද පෙරදිග රටවල වාසය කරන, නැවත තම මාතෘ භූමිය වෙත පෙරලා පැමිණීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන් නැවත සියරටට ගෙන්වා ගැනීමට රජයට නියෝගය නිකුත් කරන ලෙසට ඉල්ලා ඉකුත් (27) දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිඥ…


























