සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක්, උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු.
ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ 1927දීය. අද…


























