සමගි ජන බලවේගයේ දෙපිරිසක් ගුටි කෙළියක!
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තරඟ වැදුණු දර්ශන ප්‍රදීප් මහතාට කිසියම් පිරිසක් විසින් පසුගිය 20 වනදා සවස තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පහර දී තිබේ. පහර කෑමට ලක්වූ දර්ශන ප්‍රදීප් මහතා…