ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්දු
බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ…