නලින්ගේ ඇමෙරිකානු සිහිනය…. මහේෂ් හපුගොඩ
නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.…
නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.…
"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න" නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම…
මේ දැන්වීම ෂෙයා කරන්නෙ පැහැදිලි දේශපාලනික හේතුවක් ඇතුව. ලංකාවේ ජාතිකවාදී වාමාංශිකයන් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරන අදහසක් තමයි, ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදුන්නොත්, ඔවුන් තමන්ගේ ඉඩම් බහුජාතික සමාගම්වලට විකුණනවාය කියන අදහස. මේක තරමක් විහිළු අදහසක් වුණත්, මේ…
මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු කරන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන නිර්දේශ නොසලකා හැරීම සම්බන්ධයෙන් මතභේද…
2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා චක්‍රයෙන්, ඒකපාර්ශ්වික ක්‍රියාවලියකින් ඉවත්වීමට රජයට ලබාදුන් බලපත්‍රයක් බවයි. එකල බලාත්මක වූ යෝජනාව…
පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා දෙන්නේ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනුදෙනු කළ සියලු පාර්ශ්වයන්ට…
– නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ – පුවත්පත් අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් දෙන්න – ඊ පිටපත පමණක් කියවන යුගයක් අනාගතයේ එන්න පුළුවන් – සමබරව කළමනාකරණය කළොත් පුවත්පත් කලාවේ අභියෝග ජයගත හැකියි අද ලෝක නිදහස් මාධ්‍ය දිනයයි.…
කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර…
ආර්ථිකය සහ අධ්‍යාපනය යනු ගහට පොත්ත මෙන් බැඳී පවතින්නක්. අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය පිලිබඳව අධ්‍යනය කිරීමේදී එය වඩාත් පැහැදිලිව හඳුනාගත හැකියි. අධ්‍යාපන මට්ටම අනුව රැකියා නියුක්තිය සහ විරැකියාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හැකියාව පවතිනවා. එය ලාංකීය…
මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල…
බීබීසී සිංහල පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන් සිය කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට විරුද්ධව ගොනු කල පැමිණිල්ලේ තීන්දුව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව විසින් ලබා දී තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි…
උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද භූගත උමඟේ ජල කාන්දුවක් ඇත්නම් ඒවාට විසඳුම් සෙවීමට ඍජු පියවර ගන්නා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන්…
කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක් සොරා ගෙන ඇති බවට කන්තලේ පොලීසියට වාර්ථා වී තිබේ. ග්‍රාම නිළධාරී නිළසෙවනේ මෙම හාල් මිටි…
මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙනුයි. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් ශ්‍රීලාංකේය පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී…
https://youtu.be/pET7fk4RQJ8
නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි අන්ධකාරය බිඳී තරුවක් නුබ නැඟෙයි සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි මන්ද මාරුතයේ එතී එන රුධිරයේ සිංදු කියනා කටහඬක මතකය තියේ චණ්ඩ මාරුත හමා…
පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීමේ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී තිබේ. විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම්…
අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව යෝජනාවක් සම්මත කර තිබේ. කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන…
කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා…
පුද්ගලයන් 300 දෙනකුගේ පමණ ජීවිත බිලිගත් සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය පසුගිය අප්‍රේල් 21 වැනිදා ගෙවී ගියේය. බෝම්බ ප්‍රහාරකයන් පාස්කු දිනයේදී කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි…
බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ ඉදල එහා ඉවුරට යන්න තිබුනේ සුනිල් මාමගෙ පාලම් පාරැවේ. ඒ අබලන් පාරේ 1986 දවසක සුදුමාමා…
සිංහබාහු ළමා චිත්‍රපටිය බලන්න අම්මාත්, මාත් අද හවස ගියෙමු. ඒ හරි ම උනන්දුවකින් ය. ඒ උනන්දුව ඇති වූයේ සෝමේ මාමා කවදත් හදන්නෙ ළමා චිත්‍රපටි නිසාත්, මං ඒවා බලන්නට මාර ම ආසා නිසාත් ය. හැබැයි චිත්‍රපටිය…
අල්ලස් හෝ දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කොට පිටරට හෝ මෙරට හෝ සඟවා ඇති මුදල් සොයා නැවත ලබා ගැනීම සඳහා සකස් කළ නව නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට…
කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes