මිනීමරු රාජ්‍ය ක්‍රමය වෙනස් කරමු…

Murders in police custody waligama

නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු ලෝකයක් ඝාතනය කිරීමට කලින් ඝාතනය කරන බව දැන ගෙන තියෙද්දීත් සැකකරුව පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දමනවා නම් මොකද්ද ඒ රට… නිදහස ලැබිල අවුරුදු 75ක් ගිහිල්ලා ගොඩ නගලා තියන රට මේකද? එක්කෝ ලංකාවෙ තියෙන්නෙ තමන්ගෙ අත් අඩංගුවේ ඉන්න සැකකරුවකු ආරක්ෂා කර ගන්න බැරි නෝන්ජල් පොලීසියක්. එහෙම නැත්නම් මිනීමරුවො ඉන්න තැනක් වෙන්න ඕන. අගුලානෙ පසුගියකාලෙ අහිංසක…

Read More

රාජ්‍ය ආයතන 32 ක් පාඩු පිට දුවයි.

මෙරට  රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීයකි. එමෙන්ම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සතොස යනාදියද බරපතළ පාඩු ලබන ආයතන ලෙස හඳුනාගෙන තිබේ. මේ ආයතන බොහෝමයක් පාඩු ලැබීමට හේතුවී ඇත්තේ පසුගිය රජය සමයේදී එම ආයතනවල සිදුවූයේ යැයි කියන දූෂණ අක්‍රමිකතා සහ කාර්යසාධනයේ අඩුපාඩු බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත. එසේම වසරකට වැඩි කාලයක් ඇති කොරෝනා තත්වය…

Read More