ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.
නවතම

ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය මධ්‍යයේ වැව් දෙකක් කණින බව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය දෙදිනක් ගත වීමටත් මත්තෙන් වෙනස් කිරීමට ජනපති, අගමැති වැඩිමහල් සොයුරු  වාරිමාර්ග අමාත්‍යවරයාට සිදුවී තිබේ. ලෝක ජල දිනයට පෙර දිනයේ වීරකැටියේ පැවති උත්සවයකදී වාරිමාර්ග…

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා බහුතර ඡන්දයෙන් සභා සම්මතයි.
නවතම පින්තූර ගැලරිය

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා බහුතර ඡන්දයෙන් සභා සම්මතයි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය. බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය…

රටේ වැඩ වර්ජන පහළ වැටේ!
නවතම පින්තූර ගැලරිය

රටේ වැඩ වර්ජන පහළ වැටේ!

උද්ඝෝෂණ, වැඩ වර්ජන, විරෝධතා, වෘත්තිය ක්‍රියා මාර්ග මෙරට ඉතිහාසය පුරාම පැවතුණි. සේවකයින්ගේ විවිධ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්, රජයට බලපෑම් කිරීම් වෙනුවෙන්, වෘත්තියේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ සියල්ල සිදු කෙරුණි. ඇැතම් විට පවතින ආණ්ඩු…

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වූයේ ඇයි?
නවතම

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වූයේ ඇයි?

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව අද (23) දින ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්…

බැඳුම්කරේ / සීනි වංචා පරදන විදුලිබල මණ්ඩලයේ මාෆියාව
නවතම පින්තූර ගැලරිය

බැඳුම්කරේ / සීනි වංචා පරදන විදුලිබල මණ්ඩලයේ මාෆියාව

විදුලි බලය යනු රටක ආර්ථිකය මෙන්ම සංවර්ධනය, පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන සාධකයකි. වර්තමාන රජය පවසන්නේද සැමට සැමදා විදුලිය බවය. විදුලි බල අමාත්‍යංශය විදුලිබල අමාත්‍යාංශය පවසන අකාරයට නම් 2019 වසර අවසාන වන විට මෙරට ගෘහස්ත විදුලියනය…

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව අද : ඉන්දියාව වැට උඩ!
නවතම

ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව අද : ඉන්දියාව වැට උඩ!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අද එනම් 23 අගහරුවාදා දින ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිතය. මෙම ඡන්ද විමසීම ඊයේ දිනයට යෙදී තිබුණද මානව හිමිකම් කවුන්සලය විසින් පරිපාලන කරුණු…

මහනාහිමි ඉල්ලීම අනුව ජනාධිපතිගේ තවත් කමිටුවක්!
නවතම

මහනාහිමි ඉල්ලීම අනුව ජනාධිපතිගේ තවත් කමිටුවක්!

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන පිරිස් ඇතැයි පවසන සංඝයා වහන්සේගේ ඉල්ලීමක් සම්බන්ධයෙන්  සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ…

නඩුවක සාක්ෂිකරුවෙකුට ගොකරැල්ල පොලිසියෙන් හිරිහැර!
නවතම

නඩුවක සාක්ෂිකරුවෙකුට ගොකරැල්ල පොලිසියෙන් හිරිහැර!

දොඩම්ගස්ලන්ද, කොකෝවත්ත පදිංචි දිලීප නුවන් රාජපක්ෂ 20 හැවිරිදිය. ඔහුගේ ජිවිතයට මේ වන විට ගොකරැල්ල පොලිසියෙන් අවදානමක් මතුව තිබේ. ඒ ඔහු ගොකරැල්ල පොලිසියට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වීම නිසාය. දිලීප නුවන් කියන ආකාරයට ඔහු ගොකරැල්ල පොලිසීයට…

“අපේ ආණ්ඩුව” රකින පොලිසියට එපා වූ පරිසර හිතකාමී කටවුට්!
නවතම

“අපේ ආණ්ඩුව” රකින පොලිසියට එපා වූ පරිසර හිතකාමී කටවුට්!

රටේ  සිව් දෙසින්  සිදු වෙමින් පවතින  පරිසර විනාශය  පිළිබඳව ජනතා  අවධානය යොමු කරවීමේ අරමුණින් තරුණ සමූහයක් එක්වී අගනගරයේ  තාවකාලික ප්‍රදර්ශනයකට තැබු සිතුවමක්  නගරය විනාශ කිරීමක් ලෙසින් හදුන්වමින් ඉවත් කිරීමට පොලීසිය ක්‍රියා කර ඇත. " හැම…