“NGO කාරයෝ පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් මෙතෙක් හෙලිදරව් වී නැහැ.”
නවතම සාකච්ඡා

“NGO කාරයෝ පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් මෙතෙක් හෙලිදරව් වී නැහැ.”

පිලිප් දිසානායක (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය)   ඔබ NGO කාරයෙක් ද? ලෝකයේ සංවිධාන වර්ග දෙකක් තියනවා, රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ලෙස, ලෝකයේ ලොකුම රාජ්‍ය නොවන සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධනය. පළමු සහ…

ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ ඉක්මවා යයි!
නවතම

ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ ඉක්මවා යයි!

පහුගිය දිනවල ජනමාධ්‍ය වල වෙනම ඉඩක් වෙන් වුයේ කෝවිඩ් 19 වසංගතයේ නවතම තොරතුරු පැවසීමටය. නමුත් දැන් ඇතැම් රජයේ ජන මාධ්‍යට මෙන්ම රටේ පුද්ගලයින්ටද කොවිඩ් ගැන වෙන් කිරීමට කාලයක් නැත. නමුත් කෝවිඩ් 12 වෙනි මරණයද පහුගිය…

තනතුරු වල කිසිඳු වෙනසක් නැහැ! – TNA නිවේදනය කරයි.
නවතම

තනතුරු වල කිසිඳු වෙනසක් නැහැ! – TNA නිවේදනය කරයි.

දෙමළ ජාතික සන්ධානයේ (TNA) මාධ්‍ය ප්‍රකාශක සහ පාර්ලිමේන්තු කමිටු සභාපති තනතුරු වෙනස් කර ඇති බව ඇතැම් මාධ්‍ය පළ කරන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂය පවසා සිටියි. TNA මාධ්‍ය ප්‍රකාශක සහ පාර්ලිමේන්තු කමිටු සභාපති තනතුරු…

“මට නඩු පැවරු විජේදාසට අන්තිමට අධිකරණ ඇමතිධුරයත් නැතුව ගියා, මට සතුටුයි” – රංජන්
නවතම

“මට නඩු පැවරු විජේදාසට අන්තිමට අධිකරණ ඇමතිධුරයත් නැතුව ගියා, මට සතුටුයි” – රංජන්

තමන්ට නඩු පවරා හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ සාර්ථක වී ඇතත් නමුත් ඔහු බලාපොරොත්තුවෙන් සිටි අධිකරණ ඇමතිධූරය නොලැබීම ගැන තමන් සතුටට පත් වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන…

සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස
නවතම විශේෂාංග

සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස

නෙළුව ලංකාගම සිට සිංහරාජ වනාන්තරය ඔස්සේ දෙනියායට දිවෙන මාර්ගයක් යුධ හමුදාව මගින් කඩිමුඩියේ කැප්පවීමට ගෙන තිබූ ක්‍රියාමාර්ගයට එරෙහිව පරිසර ක්‍රියාකාරිකයකු වන සජීව චාමිකර මහතා පෙරට ආවේය. ප්‍රථමයෙන්ම ඒ මහතාට රටේ ගෞරවය හිමි විය යුතු බව…

අප දැන් ඉන්නේ “එක රටක එක නීතියක්” යටතේ නොවේද? – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්
නවතම

අප දැන් ඉන්නේ “එක රටක එක නීතියක්” යටතේ නොවේද? – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල එක රටක්, එක නීතියක් කියන එක ගැන කථා කරන බවත් අපි සියල්ලන්ම සිටින්නේ එක රටක වන අතර මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිවිල් නීතිය, අපරාධ නීතිය  රටේ සියලු දෙනාටම පොදු බවත් එසේ නම්…

ප්‍රවාහන සේවාවේ වැදගත් කරුණු රැසක් ජනපතිගේ අවධානයට
නවතම

ප්‍රවාහන සේවාවේ වැදගත් කරුණු රැසක් ජනපතිගේ අවධානයට

මේ වන විට කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවීම හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% ක් අහිමි වී තිබෙන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ් නිසා මීට තිරසර…

“අපරාධ තත්ත්වය වසර කිහිපයක් ඉදිරියට තිබුණා නම් ලංකාවත් සෝමාලියාවක්” ආරක්ෂක ලේකම් කියයි!
නවතම

“අපරාධ තත්ත්වය වසර කිහිපයක් ඉදිරියට තිබුණා නම් ලංකාවත් සෝමාලියාවක්” ආරක්ෂක ලේකම් කියයි!

මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් රටේ ඉදිරියට තව වසර කිහිපයක් තිබුණා නම් ශ්‍රී ලංකාවත් සෝමාලියාව වගේ රටක් වෙන්න තිබුණා යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි. මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක…