පොලීසියේ වෙඩි තැබීම් හා ජීවත් වීමේ අයිතිය
නවතම

පොලීසියේ වෙඩි තැබීම් හා ජීවත් වීමේ අයිතිය

පහුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ කළුතර පොලිස් කොට්ඨාශයේ පොලීසියකට ගොස් සිටි යුද හමුදා සෙබලෙකුට වෙඩි වැදී රෝහල් ගත කීරීමේ පුවතකි. ඔහුට වෙඩි වැදී තිබුනේ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ඉබේ පත්තු වීම නිසාය.…

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්
නවතම විශේෂාංග

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන්  වැඩි පිරිසක්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල
නවතම සාකච්ඡා

බුද්ධිමය දේපල ප්‍රශ්නය විසඳගන්න සාමූහික කළමනාකරණයට යමු! – හර්ෂ බුලත්සිංහල

අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු.…

“අධිකරණ ඇමති තුමනි කෙලින් හිටගන්න”යි ඉල්ලා වින්දිතයින්ගෙන් පෙත්සමක්!
නවතම

“අධිකරණ ඇමති තුමනි කෙලින් හිටගන්න”යි ඉල්ලා වින්දිතයින්ගෙන් පෙත්සමක්!

වැලිකඩ සිරකරු ඝාතනය, තරුණයින් එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම වැනි අගතියට පත් හා වින්දිතයින්ගේ පාර්ශවයන්ට සාධාරණ නඩු විභාගයකින් යුක්තිය ඉෂ්ඨ වීමට බාධා කිරීම වැලැක්වීමට හා අධිකරණයේ ස්වාධීනතාවය සුරක්ෂිත කිරීම සඳහා සියලු වින්දිතයින්ගේ ඉල්ලීම් සහිත ඒකාබද්ධ පෙත්සමක්…

කරත්ත රෝදය සහ පොලිසීයේ වැටලීම්!
නවතම

කරත්ත රෝදය සහ පොලිසීයේ වැටලීම්!

ජනමාධ්‍ය වලින් අපට නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙන්නේ දිවයිනේ සතර දෙසින් පොලිසීයේ කරන වැටලීම්ය.  මේ වැටලීම් මේ වන විට වැඩි වී තිබේ. ඒ පොලිසිය සිදු කරන මෙහෙයුම් සංඛ්‍යාව ඉහළ දමා ඇති නිසාය. මේ වැටලීම් අතර කොළඹ…

“මදුමාධවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න” මුජිබර්ගෙන් අධිකරණ ඇමැතිට අභියෝගයක්!
නවතම

“මදුමාධවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න” මුජිබර්ගෙන් අධිකරණ ඇමැතිට අභියෝගයක්!

ජාතිවාදීන්ට එරෙහිව පියවර ගැනීමේ සැබෑ උවමනාවක් ආණ්ඩුවට ඇති නම් නීතියෙන් පියවර ගන්නා ලෙස විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් අධිකරණ අමාත්‍යවරයාට අභියෝග කර සිටී. "දැන් මදුමාධව අරවින්ද මැතිතුමා, පහුගිය කාලයේ ජාතිවාදී ප්‍රකාශ ගණනාවක්ම කරා. ජාතිවාදී ප්‍රකාශ විතරක් නෙමෙයි…

‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!
නවතම විදෙස්

‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!

මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව…

පාර්ලිමේන්තු කෑම වේල 3000 සිට 951 බසී
නවතම

පාර්ලිමේන්තු කෑම වේල 3000 සිට 951 බසී

මැතිවරණයක් ආසන්නයේ සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ සටන්පාඨ වන්නේ රට හදන්නටය. දුප්පත් ජනතාවට අලුත් අනාගතයක් තනන්නටය. ඔවුන් වේදිකා වල කෑ ගසන්නේ වතුර උගුරක්වත් නොබී උගුර ලේ රහ වෙන තුරුය. මේ සියල්ල මැතිවරණය පැවැත්වෙන තුරු පමණි.…

TNA පසුපස ගියහොත් දෙමළ ප්‍රජාවට සිදු වෙන්නේ වැලලෙන්න! – කරුණා කියයි.
නවතම

TNA පසුපස ගියහොත් දෙමළ ප්‍රජාවට සිදු වෙන්නේ වැලලෙන්න! – කරුණා කියයි.

අද උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානය (TNA) විසින්  එළියට දමා ඇති බවත්,  ජනතාව මෙය හොඳින් වටහා ගත යුතු බවද දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ (TUFF) නායක හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්…

මිනිසුන්ට ජීවත් වීමට හැකි පරිසරයක් හදන්න නම් ආරක්ෂක අංශත් එක් විය යුතුයි!
නවතම

මිනිසුන්ට ජීවත් වීමට හැකි පරිසරයක් හදන්න නම් ආරක්ෂක අංශත් එක් විය යුතුයි!

ආරක්ෂක අංශ, පරිපාලන සහ ආපදා කළමනාකරණ යන ක්‍රමවේදයන් එකට එකතු වී මිනිසුන්ට ජීවත්වීමට සාමකාමී වාතාවරණයක් නිර්මාණය කළ හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය. දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම…