ඇමැතිවරයකුගේ බලපෑමෙන් මිහින්තලා පුද බිමේ ඉඩම් කොල්ලය ජයටම!
නවතම

ඇමැතිවරයකුගේ බලපෑමෙන් මිහින්තලා පුද බිමේ ඉඩම් කොල්ලය ජයටම!

බුදුදහම විකාශනයේ කේන්ද්‍රස්ථානය හා ලොව ප්‍රථම අභයස්ථානය වන මිහින්තලා රජමහා විහාරයට අයත් භූමිය දිනෙන් දින ඉඩම් කොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතුවෙමින් පැවතියත් භූමිය බේරා ගැනීමට කටයුතු කරනා නිර්භය රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන්ට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය…

බන්ධනාගාර හා පොලිසිවල කරන ඝාතන සම්බන්ධව ආණ්ඩුවේ හා අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

බන්ධනාගාර හා පොලිසිවල කරන ඝාතන සම්බන්ධව ආණ්ඩුවේ හා අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර…

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්
නවතම

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්

සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි…

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?
නවතම

ඖෂධ පෙති 21,000 බන්ධනාගාර රෝහලට ආවේ කොහොමද?

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක  අද පවසා තිබුනි. අද (දෙසැම්බර් 1)  පැවති මාධ්‍ය හමුවකට…

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට
නවතම

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දෙසැම්බර් පළමු වැනිදා…

බැසිල් මහාතාගේ නඩු තීන්දුව අධිකරණයේ නිර්මලභාවය පෙන්නුම් කරනවා – අමාත්‍ය G L පීරිස්
නවතම

බැසිල් මහාතාගේ නඩු තීන්දුව අධිකරණයේ නිර්මලභාවය පෙන්නුම් කරනවා – අමාත්‍ය G L පීරිස්

බැසිල් රාජපක්ෂ මහතාගේ නඩු තීන්දුව පුද්ගලයෙකුට පමණක් ලබා දුන් නඩු තින්දුවක් නොවන බවත් එය අධිකරණ පද්ධතියේ නිර්මලභාවය පිලිබද පෙන්වන කැපි පෙනෙන නඩු තින්දුවක් වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. සාමාන්‍යයෙන් නඩුවක් අසනකොට පැමිණිලි…

35 වැනි පොලිස්පති ස්වාධීනද?
නවතම

35 වැනි පොලිස්පති ස්වාධීනද?

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත්  (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළේය. කවුද මේ සි.ඩි. වික්‍රමරත්න හෙතෙම 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති අතර…

කොවිඩ් වසංගතය හමුවේ FTZ සේවකයින් කබලෙන් ලිපට
නවතම විශේෂාංග

කොවිඩ් වසංගතය හමුවේ FTZ සේවකයින් කබලෙන් ලිපට

කෝවිඩ් වසංගතය සමගම ලොව පුරා සිටින ජනතාව දැඩි පීඩනයන්ට මුහුණ දෙමින් සිටී.  වසංගතයෙන් ආරක්ෂාවීම, තම ප්‍රියයන් අහිමිවීම්, ආදායම් මාර්ග හෝ රැකියා අහිමිවීම් නිසා පැවැත්ම පිළිබදව ගැටලු වැනි කාරණා නිසා දැඩි මානසික හා ශාරීරික ආතතීන් සමග…

සිරකරුවෝ මනුෂ්‍යයෝද?
නවතම විශේෂාංග

සිරකරුවෝ මනුෂ්‍යයෝද?

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් එක් සිරකරුවෙකු මිය ගිය පුවත 29 වැනි දින බිම් කළුවර වැටෙන විට සමාජ ගත වීය. හෝරා  කිහිපයකට පසු තවත් රැදවියන් සිවු දෙනෙකු ගේ මෘත ශරීර රාගම ශික්ෂණ රෝහලේ තැන්පත්…