රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අඩු කිරීමට කමිටුවක්
නවතම

රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අඩු කිරීමට කමිටුවක්

මත් ද්‍රව්‍ය වලට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසදුම් පිළිබදව සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ උපදෙස් අනුව කම්ටුවක්…

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!
නවතම විශේෂාංග

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!

"ඒකාධිපතීන්ට තම ඒකාධිපතිභාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මිනීමැරීමේ කටයුත්තද ඉටුකිරීමට තිබේ. පැරැණි ඒකාධිපතියෝ එය මැනවින් ඉටු කළහ. නූතන ඒකාධිපතීන්ට එය අත්‍යවශ්‍යම නොවේ. ජනතාව ඇවිදින මළමිණී බවට පත්කිරීමෙන් ඒ සුදුසුකම වඩාත් හොඳින් අඩු වියදමකින් සාධනයකර ගත…

ජනපතිගෙන් අලුත් ව්‍යවස්ථාවට කමිටුවක්!
නවතම

ජනපතිගෙන් අලුත් ව්‍යවස්ථාවට කමිටුවක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අපේක්ෂකත්වය සඳහා පුරවැසි භාවය සහතික කරගැනීම වෙනුවෙන්  ඉදිරිපත් වූ නීතිඥවරයකු ඇතුළු  සාමාජිකයන් නම දෙනෙකුගෙන්  යුත්  කමිටුවක්  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා  කැබිනට් මණ්ඩලය විසින් පත් කර තිබේ. ජනාධිපති නීතීඥ රොමේෂ්…

20 රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා ගෙන යන පාරුවක්! – කීර්ති තෙන්නකෝන්
නවතම

20 රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා ගෙන යන පාරුවක්! – කීර්ති තෙන්නකෝන්

අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි  ගැසට් කර තිබෙන 20 වන  ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව  යහපාලන රජයේ හිටපු ආණ්ඩුකාරයකු විසින් හෙලා දැක තිබේ. අගෝස්තු 3 බදාදා  ගැසට් කර…

ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!
නවතම

ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චූදිතයන්ට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුව සඳහා  ප්‍රගීත්ගේ   බිරිඳගෙන්   සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා  දස වසරකට…

දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!
නවතම

දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!

දෙවැනි රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සම්පුර්ණ කරගැනීම සදහා ලබා දී තිබූ  සහන කාලය දීර්ඝ නොකිරීමෙන් රජයේ සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ රජයේ සේවකයන්…

“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.” කාදිනල් හිමියෝ කියයි.
නවතම

“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.” කාදිනල් හිමියෝ කියයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත අවධාරණය කරන ලදි. ඊයේ (03) කොළඹ බිෂොප් මන්දිරයේදී රාජ්‍ය…

දහනමය අහෝසි යි!
නවතම

දහනමය අහෝසි යි!

නව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ පුර්ණ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නව සංශෝධන කෙටුම්පත අද දින…

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති
නවතම

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති

සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. කුඩු වලට ඇබ්බැහි…

කුඩු කාන්තාවක් නිසා මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන!
නවතම

කුඩු කාන්තාවක් නිසා මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන!

ත්‍රිකුණාමලය මාධ්‍යවේදී ලක්මාල් බදුගේ විසින් ඔහුට  මරණිය තර්ජන ඇති බවට ඊයේ (01)  දින ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි. ඒ ත්‍රිකුණාමලය නගරයේම පදිංචි කාන්තාවකගෙනි. ත්‍රිකුණාමලය නගරයේ ධීවර ගම්මානයක් වෙත යන මාර්ගයේ ඇයගේ සුවිශාල නිවස…