සම්බන්ධන් ජනපතිගෙන් ගොවී අයිතීන් ඉල්ලයි!
නවතම

සම්බන්ධන් ජනපතිගෙන් ගොවී අයිතීන් ඉල්ලයි!

ජනාධිපති වරයා විසින් ප්‍රකාශිත පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් ජනාධිපති  කාර්ය සාධක බලකායේ සාමාජික හිමිනමක් සිදු කර තිබෙන තර්ජන හමුවේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ  අක්කර දහසක පමණ පාරම්පරික වී වගා භුමියක වගා  කටයුතු  ඇනහිට තිබේ.…

චොකා මල්ලීටත් පාර්ලිමේන්තු යාමට අවසර!
නවතම

චොකා මල්ලීටත් පාර්ලිමේන්තු යාමට අවසර!

මෙවර මහ මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණේන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට…

පොලීසිය දැන් දුම්වැටියටත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවාද?
නවතම

පොලීසිය දැන් දුම්වැටියටත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවාද?

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (06) පෙරවරු 6.00 සිට අද (07) පෙරවරු 5.00 දක්වා පොලිසීය විසින් සිදු කළ විශේෂ වැටලීම් වලින් සැකකරුවන් 637 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…

හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු රෝගීන් කබලෙන් ලිපට ඇද දමයි!
නවතම

හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු රෝගීන් කබලෙන් ලිපට ඇද දමයි!

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් සමග එකතු වී හිඟුරක්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ ජල පිරිපහදුව ප්‍රමිතියෙන් ඉතා බාල ලෙස  ඉදි කිරීම නිසා හිගුරක්ගොඩ මූලික රෝහලේ ඉදි…

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.
නවතම විශේෂාංග

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.

ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරණයක් සහිතව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයෙන් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය තිරගත විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්ට අනුව ඔවුන් මේ තිරපිටපත ලියාගෙන නිෂ්පාදකයකු සොයමින් බොහෝ කාලයක් සිටිද්දී ඒ සදහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් වී…

තිබුණේ නීතියේ ගැටලුවක් නෙවෙයි පුද්ගල ගැටලුවක් – ඉරාන් වික්‍රමරත්න
සාකච්ඡා

තිබුණේ නීතියේ ගැටලුවක් නෙවෙයි පුද්ගල ගැටලුවක් – ඉරාන් වික්‍රමරත්න

හිටපු ආණ්ඩුව පවත්වාගෙන යෑමට දහනවවැනි සංශෝධනය නිසා ඇති වූ බවට පවතින අදහස ඔබ විශ්වාස කරනවාද? නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෑ අදහසක්. දහනවය නිසා ඇතිවුණ ගැටළුවක් නෙවෙයි හිටපු ආණ්ඩුවේ තිබුණේ. මීට කලින් 2001ත් ආණ්ඩුවක් තිබුණා.…

ඉන්දියාව දෙවැනි ස්ථානයට
නවතම විදෙස්

ඉන්දියාව දෙවැනි ස්ථානයට

කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස…

හම්බන්තොට රෝහල පිලිකා රෝගීන්ගේ එන්නත තාවකාලිකව නවතයි!
නවතම

හම්බන්තොට රෝහල පිලිකා රෝගීන්ගේ එන්නත තාවකාලිකව නවතයි!

නේවාසිකව ප්‍රථිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු පසුගිය මාසයේදී සැකකටයුතු ලෙස මිය ගොස් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලෙන් වාර්තාවෙයි. පිළිකා රෝගීන් සදහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකුට ලබා…

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?
නවතම විශේෂාංග

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?

නව රජය පත් වීමෙන් පසු බෙංගමුවේ නාලක හිමියන් ආණ්ඩුවට යෝජනවාක් කර සිටියේය. ඒ් කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව ඉතාම සුදුසු රටක් බැවින් එම වගාව නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටය. හොරෙන්…