ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා
ආර්ථික නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිටුපස සිටි මිනිසුන් තිදෙනා

ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබෙනවා. ඒ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කළා. වසර 2022 දී කඩා වැටුණු රටේ ආර්ථිකය අද පවතින තත්වයට උදා කර ගන්නට මේ මිනිසුන් තිදෙනා විසින්…

ආණ්ඩුවේ “සදාචාරාත්මක උස්බව” අහිමිවීම.
අවකාශය නවතම විශේෂාංග

ආණ්ඩුවේ “සදාචාරාත්මක උස්බව” අහිමිවීම.

කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර,…

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය සහ ජාතික ජනබලවේග ආණ්ඩුවේ ඉදිරි ගමන
අවකාශය නවතම විශේෂාංග

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය සහ ජාතික ජනබලවේග ආණ්ඩුවේ ඉදිරි ගමන

කතානායක අශෝක රංවලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතු වූ ආන්දෝලනය, පෙර නොවූ විරූ ජනවරමකින් බලයට පත් ජාතික ජනබලවේග ආණ්ඩුවට මසක් ගතවීමටත් පෙර තම කුළුදුල් ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීමට මුහුණ දීමට සිදු වූ අභියෝගාත්මක ලිට්මස් පරීක්ෂාවක් බවට…

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග
ආර්ථික නවතම විශේෂාංග

ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු  මිල පාලනය – සී ජේ අමරතුංග

ලෝකයේ මෙන් ම රටක ආර්ථිකය යනු සමාජයීය සංවිධානයකි. නිෂ්පාදකයෝ, පාරිභෝගිකයෝ, සහ අතරමැදියෝ කොටි ගණනක් එයට සම්බන්ධව සිටිති. ආර්ථිකය යනු ඒ සියල්ලන්ගේ සාමුහික ක්‍රියාකාරීත්වයකි. මෙම සමාජයීය සංවිධානයේ ඇතිවන ප්‍රශ්නවලට සමාජයීය විසඳුම් අවශ්‍ය වෙයි. එහි දී රජයකට…

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නැවතත් ‘A’ ශ්‍රේණියට
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නැවතත් ‘A’ ශ්‍රේණියට

දෙසැම්බර් 10 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමට සමගාමීව ''අපේ අයිතිය අපේ අනාගතයයි, අයිතිවාසිකම් මෙතැන් සිට'' යන තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක්…

ලෝක මානව හිමිකම් දිනය අදයි
අවකාශය නවතම පුවත් විශේෂාංග

ලෝක මානව හිමිකම් දිනය අදයි

ලෝක මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොව පුරා වාර්ෂිකව සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රථම ගෝලීය ප්‍රකාශය සහ නව එක්සත් ජාතීන්ගේ පළමු ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය…

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!
අවකාශය නවතම විශේෂාංග

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!

නිවසට පැන යතුරු පැදිය සහ මුදල් පැහැර ගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබියදී, නැති වූ යතුරු පැදියෙන් යතුරු පැදියේ හිමිකරු විසින් හෙරොයින් ග්‍රෑම්2.5ක් ප්‍රවාහනය කරමින් පසු වෙද්දී, අත්තඩංගුවට ගත් බවට වැලිගම පොලීසිය විසින් බොරු…

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු
අවකාශය පුවත් විශේෂාංග

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) යනු යම් කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ව ඩිජිටල් වේදිකා හෝ සබැඳි අවකාශයන් (Online spaces) හරහා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක හිංසනයක් හෝ හිරිහැරයක් වේ.…

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!
අවකාශය නවතම විශේෂාංග

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!

-කුසල් පෙරේරා- “ජාතිවාදයට නම් කිසිසේත්ම ඔළුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න අපි කටයුතු කරනවා.” - සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස - දෙසැම්බර 03 පාර්ලිමේන්තුවේදී “ජාතිවාදය…

ජනාධිපතිතුමනි, Digital Economy හදන්නෙ කොහොමද කියන්න? ශිරාල් ලක්තිලක
නවතම විශේෂාංග

ජනාධිපතිතුමනි, Digital Economy හදන්නෙ කොහොමද කියන්න? ශිරාල් ලක්තිලක

Digital Economy එකක් ගොඩ නැගීමට අනුර ජනාධිපති තුමන් මේවන විට ගනිමින් සිටින උත්සාහය සාධනීයයි. ඒ සදහා හාන්ස් විජේසුරිය වැනි ප්‍රාමානික වෘත්තිය භාවයක් තිබෙන කෙනෙකු භාවිතා කිරීමත් හොද දෙයක්. නමුත් මේ වැඩේ නව ආන්ඩුක්‍රමයක් හදනවා වගේ…

“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!
නවතම විශේෂාංග

“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!

අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් අබේතුංග යකඩ එකතු කිරීමේ රැකියාවක නියැළෙන්නෙකි. ඉකුත් නොවැම්බර් 25වන දින ඔහු රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට බංගම පොලිස් ජිප් රථයෙන් නිලධාරීන් තිදෙනෙක් පැමිණ මොහුව පොලිසීය වෙත රැගෙන ගොස්…

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?

  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for…

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග
ආර්ථික නවතම විශේෂාංග

“සහල් මාෆියාවෙන්” හෙළිවුණ මාලිමා ආර්ථික මිත්‍යාව – සී ජේ අමරතුංග

ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක්…

නියෝජනය සහ විමධ්‍යගත කිරීම අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

නියෝජනය සහ විමධ්‍යගත කිරීම අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

සිය මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිපුරම අවධානය යොමුකර තිබුණේ ආර්ථිකය සහ විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම සම්බන්ධයෙනි. පසුගිය ආණ්ඩුව IMF සමඟ කොන්දේසිවලට එකඟ වූ අතර, ඒවායින් ජනතාවට සිදුවන බලපෑම…

“අපේ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් නොවෙයි” – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
අවකාශය නවතම විශේෂාංග

“අපේ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් නොවෙයි” – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන මෙන්ම, මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු සපයන ඩේලි…

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්
අවකාශය නවතම පුවත් විශේෂාංග

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්

  නාය යෑම් ස්වභාවධර්මයේ වඩාත්ම විනාශකාරී බලවේගයන්ගෙන් එකකි. නාය යෑමක් යනු කන්දක්, පාෂාණ සමූහයක්, කුණු හෝ වෙනත් ද්‍රව්‍ය බෑවුමකින් පහළට ගමන් කිරීමයි. එනම් පාෂාණ, පොළොව හෝ සුන්බුන් වැනි ද්‍රව්‍යවල ස්කන්ධ චලනයකි. නායයෑම් හදිසියේම හෝ සෙමින්…

අනුරවාදයට, ජවිපෙ දේශපාලනය අභියෝගයක්ද?
අවකාශය නවතම විශේෂාංග

අනුරවාදයට, ජවිපෙ දේශපාලනය අභියෝගයක්ද?

ජවිපෙ දේශපාලනය සහ ලාංකික තාක්ෂණික පංතියේ (technocratic class) අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවිය හැකිද? ජවිපෙ දේශපාලනය පිලිබදව කතා කිරීම කාලෝචිත වන්නේ ජවිපෙ දේශපාලන දෟෂ්ඨිය මේවන විට ආන්ඩුවේ දෘෂ්ඨිය හසුරුවන ප්‍රධාන බලවේගයක් වීම නිසාය. ජවිපෙ දෟෂ්ඨිය අපට…

රිචඩ් හා මනෝරාණි ගැන මගේ කතාව – රාණි
නවතම පුවත් විශේෂාංග

රිචඩ් හා මනෝරාණි ගැන මගේ කතාව – රාණි

මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ  වැදුණු)  මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා. ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්,  මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ…

චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත් විශේෂාංග

චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා – අජිත් පැරකුම් ජයසිංහ

අද නියෝජ්‍ය ඇමතිකමේ වැඩ භාරගන්න ගමන් එතුමා කිව්වා, අපනයන ආදායම 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කියලා. ඉතින් ඔබ දන්නවාද 2024දි අපනයන ආදායම ඩොලර් බිලියන 15යි. ඒක 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කිව්ව නේද?…

වෙනසක් සඳහා වූ ඉල්ලීම් කියවා ගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත් විශේෂාංග

වෙනසක් සඳහා වූ ඉල්ලීම් කියවා ගැනීම – ජෙහාන් පෙරේරා

වෙනසක් සඳහා වූ ඉල්ලීම හේතුවෙන් මැතිවරණ භූමිය පුරා පැතිර ගිය දේශපාලන හිම කුණාටුව පෙර නොවූ විරූ එකක් විය. සමහර මැතිවරණ කොට්ඨාශවල ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවයි. ජාතික ජන බලවේගය ලබාගත් රටේ…

හාල් මාෆියාවත් යල් පැනගිය ප්‍රබන්දයක්..! සම්පත් ගජධීර
අවකාශය නවතම විශේෂාංග

හාල් මාෆියාවත් යල් පැනගිය ප්‍රබන්දයක්..! සම්පත් ගජධීර

අපි තාම බංකොලොත්, ඒ නිසා හාල් ආනයනය කරන්න හදිසියෙ තීරනය කරන්න කලියෙන් තව පාරක් හිතලා බලන්න තිබුනා. ගොවීන්ගේ  ධෛර්යයෙන්කාලෙකට පස්සෙ ගිය යල මහ කන්න දෙකේ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 4.3ත් වඩා වැඩියෙන් අපිට රටට…

ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිතුමා අද ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. මේ දවස්වල රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටිනවා. උපයන විට බදු අය කරන අවම සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නංවන්නට ජාතික ජන බලවේගය…

මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර!
අවකාශය නවතම විශේෂාංග

මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර!

මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ…

ඔබ අසළ සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද?
අවකාශය නවතම පුවත් විශේෂාංග

ඔබ අසළ සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද?

ECPAT ශ්‍රී ලංකා සංවිධානය යනු ළමුන් ලිංගික සූරාකෑම අවසන් කිරීම අරමුණු කරගත් සිවිල් සමාජ සංවිධානයකි. ඔවුන් විසින් 2024 අගෝස්තු මස නිකුත් කළ මාධ්‍ය අධීක්ෂණ වාර්තාව මඟින් පෙන්නුම් කරන පරිදි ළමා අපයෝජන ශ්‍රී ලංකාව තුළ තීරනාත්මක…

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්
අවකාශය නවතම පුවත් විශේෂාංග

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්

රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණය ජය ගනිමින් වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇඩ්ලින් මොළමුරේ ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය ලෙස හැඳින්විය හැකිය. 1960 වර්ෂයේදී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක…