IMF දෙවන සමාලෝචනය අද
නවතම විශේෂාංග

IMF දෙවන සමාලෝචනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද (07) ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙයි. මෙය රටේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා වැදගත් සංධිස්ථානයක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. එමෙන්ම සාර්ථක සමාලෝචනයක් අවසන් කර 3 වන…

ලාංකිකයින් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්
නවතම විශේෂාංග

ලාංකිකයින් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 3දෙනෙකු මියගොස් තවත් 4දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කරයි. යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ…

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.
අවකාශය නවතම විශේෂාංග

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන…

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත්…

විකට් පොල්ලෙන්, එස්ලෝන් බටෙන් විසඳෙන ලංකාවේ අපරාධ පරීක්ෂණ
අවකාශය නවතම විශේෂාංග

විකට් පොල්ලෙන්, එස්ලෝන් බටෙන් විසඳෙන ලංකාවේ අපරාධ පරීක්ෂණ

ජංගම දුරකතනයක් සොරකම් කළේ යැයි සැකපිට ස්වාමි දුවක විසින් පොලිසියට භාර දෙන ලද සැකකරුවකුට විකට් පොල්ලකින් පහර දී වධ හිංසා කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකුට…

ඩොලර් බිලියනයේ තෑග්ග
අවකාශය නවතම විශේෂාංග

ඩොලර් බිලියනයේ තෑග්ග

රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු…

ඇමරිකාවේ උසස් අධ්‍යාපන අවස්ථා
නවතම පුවත් විශේෂාංග

ඇමරිකාවේ උසස් අධ්‍යාපන අවස්ථා

ඇමරිකාවේ උසස් අධ්‍යාපන අවස්ථා ඇමරිකාවේ අධ්‍යාපන සංඛ්‍යාති ජාතික මධ්‍යස්ථානයේ නිල දත්ත අනුව, 2022/23 අධ්‍යයන වර්ෂයේදී ඇමරිකාවේ අධ්‍යාපන ආයතන 2,710ක් විසින් වසර-4 (හෝ වැඩි) උපාධි ප්‍රදානය කළා. තවත් ආයතන 1,550ක් විසින් වසර-2 (වසර 4ට අඩු) උපාධි…

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් මාස 14ට, නීති 42ක්!
අවකාශය නවතම විශේෂාංග

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් මාස 14ට, නීති 42ක්!

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර…

දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්න නිශ්චිත නැකතක් අවශ්‍ය නැත.
අවකාශය නවතම විශේෂාංග

දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්න නිශ්චිත නැකතක් අවශ්‍ය නැත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මගින් ඉදිරි ජනාධිපතිවරණයට කිසිම ආකාරයක බලපෑමක් සිදුනොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන…

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!
අවකාශය නවතම විශේෂාංග

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!

- ගාමිණී වියන්ගොඩ- ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන ශ්‍රමයක්ද යන්න),…