පස් වසරකට පසු බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය නව ගිවිසුමකට එළඹේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වී (Brexit) පස් වසරකට පසුව යුරෝපා සංගමය සමග ඉකුත් 19 දා නව ගිවිසුමකට එළඹී ඇත. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර විශේෂ සමීප සම්බන්ධයක් නැවත ඇති කිරීමට අතීශයින්ම ඉවහල් වේ. එම…

























