අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!
1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…