කාසිය බෙදා ගැනීමේ අලි-පොහොට්ටු ක්‍රීඩාව
ආර්ථික විද්‍යාව ඇතුළු විෂයන් ගණනක අනු විෂයක් වන ක්‍රීඩා න්‍යාය (game theory) විෂයේ ඉගැන්වෙන මූලික ක්‍රීඩා අතරින් එකක් තමයි කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව. මේ ක්‍රීඩාවේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාසියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.…