මාව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන
හිරුණි විජේසිංහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් මඟින් දැනුම්දිමක් සිදු කර තිබෙනවා. එම ලිපියෙන් තරිඳු ජයවර්ධන පෙන්වා දි තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයේ…