ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් අවශ්‍යයි
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්යක්ෂ ධනුක ලියනගමගේ මහතා පවසන ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය වැඩකරන ජනගහනයෙන් 3%ක් පමණක් වන අතර එය කලාපීය වශයෙන් ගත් කළ සැලකිය යුතු ලෙස අවම මට්ටමක් පවතියි. ලංකා…