රාජ්‍ය සේවය කප්පාදු කිරීම හමුදාවලින් ඇරඹීම – අජිත් පැරකුම්
රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල්…