“සෑම දේටම විරුද්ධ වීම විපක්ෂනායක ධූරයේ වගකීම නොවේ” මල්වතු අනුනායක හිමිගෙන් සජිත්ට!
නවතම

“සෑම දේටම විරුද්ධ වීම විපක්ෂනායක ධූරයේ වගකීම නොවේ” මල්වතු අනුනායක හිමිගෙන් සජිත්ට!

රටේ ජනතාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බහුතර බලයක් ලබාදී තිබෙන්නේ ජනතා සුබ සිද්ධිය සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති. විපක්ෂ නායක ධූරය හිමිවන සජිත් ප්‍රේමදාස මහතාට ද…

පරණ විදියට බලය අවභාවිතා කලොත් මේ රට හදන්න බෑ!
නවතම

පරණ විදියට බලය අවභාවිතා කලොත් මේ රට හදන්න බෑ!

මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය ලැබූ පාර්ශවයන් වෙත විශාල වගකීමක් පැවරී ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසති. පසුගිය ආණ්ඩු සමයේදී පාලන දෙකක් ක්‍රියාත්මක වුණු නිසා රටට යහපතක්වූ බවට  සතුටු විය නොහැකි යැයි ශ්‍රී…

2020 සටනේ අනුරාධපුරෙන් එලියට හා ඇතුලට ගිය ඇත්තෝ!     
නවතම

2020 සටනේ අනුරාධපුරෙන් එලියට හා ඇතුලට ගිය ඇත්තෝ!     

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රිකකයේ මන්ත්‍රී ආසන නමයෙන් මන්ත්‍රී ආසන හතක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිද්දී පසුගිය පාර්ලිමේන්තුවේ සිටි පක්ෂ විපක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකුට එම ධූර අහිමි කරමින් පාර්ලිමේන්තුවට අනුරාධපුර…

“මැකෝ සුබ ගමන්” : අවසන් නිල මාධ්‍ය සාකච්ඡාව මහින්ද දේශප්‍රිය
නවතම

“මැකෝ සුබ ගමන්” : අවසන් නිල මාධ්‍ය සාකච්ඡාව මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිෂන් සභාවේ  සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත් සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 1983 ජුලි 01 දා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණ පළවෙනි ඡන්ද විමසිම 1984 ඉඳන්…

පරණ පක්ෂ ගෙදර යවා අලුත් පක්ෂ ඉදිරියට!
නවතම

පරණ පක්ෂ ගෙදර යවා අලුත් පක්ෂ ඉදිරියට!

ශ්‍රී  ලංකාවේ  මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටවු ප්‍රධාන  පක්ෂ දෙකෙන්  මෑතකදී බිඳී ගිය  කණ්ඩායම් දෙකක්  මීළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයත්,  විපක්ෂයත් ලබා ගැනීමේ අඩි තාලම දමමින් සිටී. අගෝස්තු 5 බදාදා පැවැති ඡන්ද විමසීමේන් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට…

බේරූට් ඛේදවාචකය!
නවතම විදෙස්

බේරූට් ඛේදවාචකය!

ගෝලීය වසංගතයක් වු කොරෝනාවට මුලු ලොවම ගොදුරු වු අවස්ථාවක ලෙබනනයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිය ගණනක් ජිවිත අහිමිව පන්දහසක් පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් වුහ. ඒ් ඉකුත් 04 දා බේරූට් හි සිදු වු දැවැන්ත පිපිරිමක් නිසාවෙනි.…

‘ඡන්දේට නිරෝධායන නීති කැඩුවැයි’ ලංකාපුර සභාපති ඇතුළු 7 ක් පූනානි වෙත.
නවතම

‘ඡන්දේට නිරෝධායන නීති කැඩුවැයි’ ලංකාපුර සභාපති ඇතුළු 7 ක් පූනානි වෙත.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඡන්දය පාවිච්චි කළ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පවුල් දෙකක පුද්ගලයින් 7 දෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට පියවර ගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙසේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත…

ඡන්දය දවසේ නීති කැඩූ බවට අගමැතිටත් චෝදනා!
නවතම

ඡන්දය දවසේ නීති කැඩූ බවට අගමැතිටත් චෝදනා!

මැතිවරණ දිනය තුළ වාර්තා වු ප්‍රචණ්ඩ ක්‍රියා වලින් භාගයකටත් වැඩි ප්‍රමාණයක් සිදු කළ බවට වාර්තා වී ඇති  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය දරන අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ඡන්ද නීති කැඩීමේ චෝදනා එල්ල වී තිබේ. සජිත්…

අන්තර්ජාලයේ ඡන්ද නීති කැඩීම වැළක්වීමට මැතිවරණ කොමිසමට සම්පත් නෑ! – CMEV
නවතම

අන්තර්ජාලයේ ඡන්ද නීති කැඩීම වැළක්වීමට මැතිවරණ කොමිසමට සම්පත් නෑ! – CMEV

මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබා දී තිබු කාලය අවසන් වී ගතවූ  කාලය තුලදී පාලනය කර ගත නොහැකි තරමට සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන නීති විරෝධී ඡන්ද ප්‍රචාරයේ යෙදෙන බවට ප්‍රධාන දේශපාලන පක්ෂ…

මෙවර විදේශ නිරීක්ෂකයින් නැහැ!
නවතම

මෙවර විදේශ නිරීක්ෂකයින් නැහැ!

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විදේශික නිරීක්ෂකයින් සියයකට අධික පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව සිටියද කොවිඩ් 19 වසංගත තත්ත්වය මත ගුවන් ගමන් අවහිර වීම නිසා ඔවුන් මෙවර නොපැමිණි බව පැෆරල් සංවිධානය පවසයි. මෙරට…

“තුනෙන් දෙක නැති වුනොත්, හදා ගන්නා හැටි දන්නවා” – මහින්ද
නවතම

“තුනෙන් දෙක නැති වුනොත්, හදා ගන්නා හැටි දන්නවා” – මහින්ද

තුනෙන් දෙක නැති වුනොත් තුනෙන් දෙක හදා ගන්නා හැටි දන්නා බව හිටපු අග්‍රාමාත්‍ය, පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව කියා සිටියේ අද (05) දින මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේදි සිය ඡන්දය ප්‍රකාශ කිරීමට…

සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක්, උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු.
නවතම

සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක්, උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු.

ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබු‍ණේ 1927දීය. අද…

ඡන්ද නීති කැඩීම “නිහඬ” කාලයේත් ජයටම!
නවතම

ඡන්ද නීති කැඩීම “නිහඬ” කාලයේත් ජයටම!

මහ මැතිවරණය වෙනුවෙන්  ප්‍රචාරක කටයුතු සිදු කිරීම  සදහා ලබා දී තිබු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයන් විසි දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. නිහඩ කාලය ආරම්භ වූ අගෝස්තු 2…

මෙවර කාන්තා නියෝජනයන් අඩුම UNP, වැඩිම ITAK
නවතම

මෙවර කාන්තා නියෝජනයන් අඩුම UNP, වැඩිම ITAK

ඡන්ද ප්‍රකාශ කිරීම අදින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන  ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම  සදහා  වැඩිම අවස්ථාව  සලසා  දී ඇත්තේ  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි. Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය…

“මැතිවරණය” පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් – මාර්තු 12 ව්‍යාපාරය
නවතම

“මැතිවරණය” පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් – මාර්තු 12 ව්‍යාපාරය

මැතිවරණයක් යනු පුරවැසියෙක් වෙත ලැබෙන ස්වර්ණමය අවස්ථාවක් බවත් කවර හෝ අපේක්‍ෂකයෙක් ආධාර ද්‍රව්‍ය හෝ උපකරණ ආදිය බෙදා ඇත්නම්, හෝ කවර හෝ අනිසි අයුරකින් තම අපේක්‍ෂකත්වය ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝණය කොට ඇත්නම්, එවන්…

‌‌‌‌ඉතිහාසගත මාධ්‍ය සාකච්ඡා දෙකක්!
නවතම

‌‌‌‌ඉතිහාසගත මාධ්‍ය සාකච්ඡා දෙකක්!

පසුගිය සතිය තුළ ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ මාධ්‍ය සාකච්ඡා දෙකක් පැවැත් විය. ඉන් ඒකක් පැවැවුයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වූ අතර, වසර 136ක් පැරණි නීතිපති දෙපාර්තමේන්තුව මින් පෙර ඒසේ මාධ්‍ය සාකච්ඡා පවත්වා නොතිබුනි. දෙවැනි මාධ්‍ය…

නිරෝධායනය අවසන් නොවීමෙන් පොළොන්නරුවේ 660 ට ඡන්ද අයිතිය අහිමි වේ.
නවතම

නිරෝධායනය අවසන් නොවීමෙන් පොළොන්නරුවේ 660 ට ඡන්ද අයිතිය අහිමි වේ.

පොලොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයින් 1100 ක පිරිසෙන් 660 කට අධික පිරිසකට PCR පරීක්ෂණ හා නිරෝධායන…

මැතිවරණ නොනගත කාලයේ ආගමික ස්ථාන තුල දේශපාලකයින්ට ඉඩ දෙන්න එපා!
නවතම

මැතිවරණ නොනගත කාලයේ ආගමික ස්ථාන තුල දේශපාලකයින්ට ඉඩ දෙන්න එපා!

මේ  ඇරඹී ඇති නිහඬ කාලය ඇත්තේ ඡන්ද අපේක්ෂක ඔබ වෙනුවෙන් නොවන බවත් මේ පැය 48 සංක්‍රාන්ති සමය ලබා දී ඇත්තේ ඡන්ද දායකයින් වෙත බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා පවසයි. මැතිවරණ කොමිසම ආගමික…

චොකා මල්ලී නම් ලිට්මස් පරීක්ෂාව!
නවතම

චොකා මල්ලී නම් ලිට්මස් පරීක්ෂාව!

චොකා මල්ලීට මනාපය දෙන්න යැයි මැසේජ් එයි. ඔහුගේ දියණිය තම පියාට ඡන්දය දෙන්න යැයි කියමින් වීඩියෝ හඬපට මුහුනු පොතට මුදාහරී. ඒ අස්සෙන් රත්නපුරෙ යන කතාව වන්නේ වැඩියෙන් මනාප ගැහුවොත් චොකා මල්ලීට ඉක්මනින් ජනාධිපති සමාව ලැබෙනු…

මාධ්‍යවේදී නිලක්ෂන් සමරුවක්!
නවතම

මාධ්‍යවේදී නිලක්ෂන් සමරුවක්!

උතුරේ මහමගදී වෙඩිතබා ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති තරුණ දෙමළ මාධ්‍යවේදියකු වන  සහදේවන් නිලක්ෂන්ගේ දහතුන්වැනි ගුණානුස්මරණය යාපනයේදී පවත්වා තිබේ. යාපනය මාධ්‍ය සමාජයේ ප්‍රධාන ශාලාවේ නිලක්ෂන්ගේ ඡායාරූපයක් තබා පුෂ්පෝපහාර පවත්වා ඉටි පහන් දල්වමින් උපහාර…

සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!
නවතම විශේෂාංග

සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!

මැතිවරණ උණුසුම මැද පසුගිය සතිය දෙවනත් කල මිනිසා සම්පායෝය. සාමාන්‍යයෙන් ලංකාවේ මාධ්‍ය දෙවනත් කරන්නේ නීතියෙන් කට්ටි පනින්නන්ය. සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාය. ඔහුව අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කලේ පසුගිය ජූලි 22 වනදා…

මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි!
නවතම

මානව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථාදායක  සභාව වෙත භාර දී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිළිගෙන ඇති බවත් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශ වාර්තා කරයි.…

නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! – මැකෝ
නවතම

නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් සම්පුර්ණයෙන් වැලකිය යුතුයි! – මැකෝ

මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා මේ වන විටත් විද්‍යුත් නාලිකා 17 ක් අවසරය ලබා ගෙන ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මෙවර නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය විද්‍යුත් මාධ්‍ය සඳහා පමණක් වන අතර…

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!
නවතම

ප්‍රධාන පක්ෂ කළ ඡන්ද මැරකම් ගණන දහස ඉක්මවයි!

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව  වාර්තා වී ඇති සමස්ත  ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව  දහස ඉක්මවා ගොස් ඇති අතර  ඉන්  හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව  අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. ප්‍රචණ්ඩ ක්‍රියා…

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!
නවතම විශේෂාංග

වධහිංසාවන් ඇතුළු නීතිවිරෝධී ඝාතන රැල්ල ඉහළ යන ලකුණු!

ජූලි 11 දා, අඟුලාන පොලීසියේ නිලධාරියෙකු විසින්, මොරටුව, ලුනාව වෙරල අසබඩ ජීවත්වූ අමිත් කරුනාරත්න නමැති ධීවරයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ප්‍රදේශයේ මහජනතාව ආරම්භ කල විරෝධතා උද්ඝෝෂනය තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ඔවුහු, ජූලි 16 දා අඟුලාන…