වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”
වීණා ජයකොඩි නම් අති දක්ෂ චරිතාංග නිළිය සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළදි ඇති වූ සාකච්ඡාවක් ඇති විය. ඒ ඇය විවාද සම්පන්නව සම්මාන කිහිපයකට උරුමකම් කීම නිසාය. ඇය වෙනස්ම නිළියක්. වීණා ජයකොඩිගේ මුල් නම…