රියාද් බදීයුර්දීන් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100 ගෙන් ලිපියක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන මාස පහක් තිස්සේ රඳවා තබාගෙන විමර්ශන සිදුකර නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා නිදහස් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ සොහොයුරු වු…