ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.
ආර්ථික පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ අනුව එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දැනට…

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!
ආර්ථික නවතම පුවත්

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී…

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික…

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?
අවකාශය ආර්ථික නවතම

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?

ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…

VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.
අවකාශය ආර්ථික පුවත්

VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11)දින එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළේය. පසුගිය අප්‍රේල් 9වනදා මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීමේ විවාදය  පැවැත් වූ අතර, එහි කාරක සභා…

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග
අවකාශය ආර්ථික නවතම

ට්‍රම්ප්ගේ බදුවලින් අප වැනසෙයිද? – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථික පද්ධතියට බරපතළ ප්‍රහාරයක් එල්ල කොට ඇත. ඔහු පසුගියදා ප්‍රකාශයට පත්කළ තීරුබදු මගින් ලෝකයේ මෙතෙක් පැවති වෙළෙඳපොළ ක්‍රමය බරපතළ අර්බුදයකට ලක් කොට තිබේ. ලොකු කුඩා සියලු රටවල් කම්පාවට පත්ව තම…

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.
ආර්ථික නවතම පුවත්

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත. මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා…

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.
ආර්ථික නවතම පුවත්

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.

රජය විසින් අප්‍රේල් පළමු දා සිට ලබාදීමට නියමිතව තිබූ ආහාර පැකේජය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මෙම සහන මිලට ආහාර…

රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!
අවකාශය ආර්ථික

රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය…

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

1971 කැරැල්ලට සහභාගි වූ මිතුරන් ඊට පෙර කාලයේ සංවිධාන කටයුතුවල නියැලීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳ කිවූ කතා මට මතකය. ඔවුන් ගත කළ යුතු වූයේ තපස් දිවියකි. පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ…

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.
ආර්ථික නවතම පුවත්

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ජීවන වියදමට සහනයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණු කොටගෙන අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා…

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.
අවකාශය ආර්ථික පුවත්

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.

පෙබරවාරි මාසයේදී අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එමෙන්ම ඔවුන් පවසන්නේ තවම බැංකු ගිණුමක් විවෘත නොකළ පිරිස 39,855ක් සිටින බවයි. 2016 අංක 12 දරණ…

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට, වසා දැමීමට හා ඒකාබද්ධ කිරීමට නිර්දේශ කෙරේ.
අවකාශය ආර්ථික පුවත්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයට, වසා දැමීමට හා ඒකාබද්ධ කිරීමට නිර්දේශ කෙරේ.

රජයට අයත් වාණිජ නොවන ආයතන ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීම, සහ තවත් ආයතන කිහිපයක් සමඟ රාජ්‍ය මැදිහත්වීම අවසන් කිරීම සහ ඇතැම් ඒවා ඒකාබද්ධ…

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට
ආර්ථික නවතම පුවත්

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට

යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් ලබන මස අගදී මෙරටට පැමිණීමට නියමිතව ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සහ නව මාර්ගෝපදේශයන්ට අනුව ජීඑස්පී ප්ලස් (GSP+) සඳහා සුදුසුකම් ලැබීමට අන්තර්ජාල ආරක්ෂණ පනත සංශෝධනය කිරීම ඇතුළු වගකීම් ඉටුකිරීම…

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ – ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද
ආර්ථික නවතම පුවත්

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ – ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද

Daily Reporter වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී ශ්‍රී ලංකාව, ජාතික හැඳුනුම්පත් පද්ධතිය සඳහා ජෛවමිතික (biometric) දත්ත සුරක්ෂිත කිරීමට ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස ක්‍රිප්ටෝග්‍රැෆික් හැෂින් (cryptographic hashing) භාවිතා කරන්නට යන බව වාර්තා වේ. මෙහිදී දත්ත නැවත හැරවිය…

කොළඹ ඉන්න කෙනෙකුගේ අවම මූලික අවශ්‍යතා වෙනුවෙන් මාසෙකට යන වියදම
ආර්ථික පුවත්

කොළඹ ඉන්න කෙනෙකුගේ අවම මූලික අවශ්‍යතා වෙනුවෙන් මාසෙකට යන වියදම

2025 වසරේ ජනවාරි මාසයට අදාල වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් වී ඇති අතර මෙම සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි. එම සටහනට අනුව පුද්ගලයෙකුට මාසයක් තුළ සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම…

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ?
ආර්ථික නවතම

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ?

ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත්…

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග
ආර්ථික නවතම

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග

මාලිමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් බොහෝ දෙනා විමසන ප්‍රශ්නයකි. එබඳු ප්‍රශ්නයක් ඇසීමට බොහෝ සිදුවීම් හේතු වී තිබේ. මේ සිදුවීම් බොහොමයක් බරපතළ විවේචන සහ විවාද වලට හේතු වී තිබේ. ආණ්ඩුවේ අයවැය ලේඛණය ඉදිරිපත් වන්නේ…

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද?
ආර්ථික නවතම පුවත්

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද?

ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ. ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි. මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන්නේ නැත. එසේම, ජනතාවට ඒවායින්…

IMF සිවුවැනි ණය වාරිකය නිදහස් කරන්න අනුමැතිය
ආර්ථික පුවත්

IMF සිවුවැනි ණය වාරිකය නිදහස් කරන්න අනුමැතිය

ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය වීමට විස්තීර්ණ ණය අරමුදල් පහසුකමේ සිවුවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

2023 සිට 2024 දක්වා ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ බාල වයස්කරුවන් ගණන 683ක්
ආර්ථික නවතම පුවත්

2023 සිට 2024 දක්වා ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ බාල වයස්කරුවන් ගණන 683ක්

2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති බවත් නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන…

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්
ආර්ථික නවතම පුවත්

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ…

2024 අයවැය පිළිබද පසු විපරමක්…
ආර්ථික නවතම

2024 අයවැය පිළිබද පසු විපරමක්…

මෙය 2024 අයවැය පිළිබද පසු විපරමක්. අලුත් අයවැය ගැන විමසීමක් කරන්න කලින් පසුගිය වසරේ අයවැය ඇස්තමේන්තු සහ සත්‍ය සංඛ්‍යා පිළිබඳ සංසන්දනයක් කිරීම වැදගත් කියා මම හිතනවා. ලංකාවේ රාජ්‍ය අයවැය හදන්නේ වසරක කාලයක් සඳහා. නමුත් ඒ…

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ඇරඹෙයි
ආර්ථික පුවත්

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ඇරඹෙයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය. එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවත් වසරකට බහාලුම් මිලියන…

උද්ධමනයේ පහළ යාමක්
ආර්ථික නවතම පුවත්

උද්ධමනයේ පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2024 දෙසැම්බර්…