එන්න මත් වෙන්න….!!
වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ... විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ මැවෙන්නේ... මේ සිංදුව අහල නැත්තෙ කවුද.? අරක්කු.. කසිප්පු තරම් බැණුම් අහපු කෑමක් හෝ බීමක් ලංකාවෙ නැති වුනත් රා කියන්නෙ ටිකක් බීවට කමක් නැති බීමක්.…
වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ... විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ මැවෙන්නේ... මේ සිංදුව අහල නැත්තෙ කවුද.? අරක්කු.. කසිප්පු තරම් බැණුම් අහපු කෑමක් හෝ බීමක් ලංකාවෙ නැති වුනත් රා කියන්නෙ ටිකක් බීවට කමක් නැති බීමක්.…
අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්‍රාන්ස් ෆැනොන්, මාටින් ලූතර්…
මිනිය ඉස්සරහ මල්වඩමට ටිකක් මෙහායින් රෝද පුටුවක ගෑනු කෙනෙක් හිටිය. සුදුපාට ගවුමක් ඇඳගෙන හිටපු එයාගෙ ඇස් කඳුළුවල බරට රතුපාටට කඩාගෙන වැටිල තිබුන . මම හිටපු ඒ කෙටි කාලය අතරතුර විතරක් එයා රෝද පුටුව උඩ හතර…
ගාබිරියෙල් ගාර්ෂියා මාකේස් නැමති විශිෂ්ටයාගේ ආදරණිය බිරිද වූද මර්සිඩීස් බාර්චා 2020 අගෝස්තු මස 15 වැනි දින මෙක්සිකෝ රෝහලකදී මිය ගියාය. මර්සිඩීස් බාර්චා යනු මියගිය ගාබිරියෙල් මාකේස්ගේ නිරන්තර සහකාරිය, ඔහුගේ කෞතුකාගාරය සහ “දකුණු අත” බව පවසන්නේ…
- ලියනගේ අමරකීර්ති - නට්සින්ගේ කතාව තරුණ පරිවර්තක නිශාන්ත කුලරත්නගේ අලුත්ම පරිවර්තන කෘතියයි. එය ඉතා හෙමින් සැරේ කියවා දීර්ඝ ලිපියකින් සාකච්ඡා කළ යුතු කෘතියකි. එහෙත් මේ ඊට තැන නොවේ. එහි එන එක් වැදගත් කරුණක් වෙත…
- ජෙගන් ගනේෂන් - රාජ්‍ය විසින් දකුණට සහ උතුරට හිමිකර දුන්නේ, එකම ආකාරයේ මර්දනයකි. දකුණේ දී මර්දනයට ලක් වූවන් උතුර මර්දනය කිරීම සඳහා රාජ්‍ය සමඟ අත්වැල් බැඳගත්තේ, කිසිවක් සිදු නොවූ ආකාරයකින් ය. කත්‍යානා අමරසිංහ විසින්…
-කේ. සංජීව- වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන්…
-කේ. සංජීව- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා හිටපු ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂව හමුවීම සහ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල කතා අවකාශයක් නිර්මාණය කරලා. මටනම් හිතෙන්නේ මේ ඡායාරූප…
මගේ ලොකු පුතාගෙ වයසේ මේ දුව. අවුරුදු අහ අටක් තිස්සෙ ඈ උන්නු වගක් දැනන් උන්නෙ කීයෙන් කී දෙනාද? මේ දුව එක රැයින් තරුවක් උනේ ඇය අහම්බකාරක ක්‍රීඩා ජයග්‍රහණයක් අත්පත් කර ගත් නිසයි. ක්‍රීඩාවෙන් ලංකාව ඉහලට…
ඉතිහාසය යනු ප්‍රබන්ධකරණය සදහා සරු බිමක් බව නිසැකය.ඉතිහාසඥයාගේ කරුණුමය සීමාව ඉක්මවා යාමේ නිදහස ප්‍රබන්ධකරුවා සතුව පවතී.විකල්ප ඉතිහාසයක් පරිකල්පනීයව ගොඩ නැංවීමට ප්‍රබන්ධකරුවාට ඉඩහසර සලසා දෙන්නේ මෙකී නිදහස මගිනි.මෙලෙස නිර්මාණය කෙරෙන ඓතිහාසික ප්‍රබන්ධයේ සාර්ථකත්වය රඳා පවත්නේ කරුණුමය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes