නාමයෝජනා දුන් 8888 න් 7300ක් සටන අත්හරි.
මහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයෝ 8361ක් අතුරින් මැතිවරණ කටයුතුවල යෙදී සිටින්නේ 1000කටත් අඩු අපේක්ෂක පිරිසක් බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටී. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සහ පැෆරල් සංවිධානයේ විධායක…

























