රන්ජන්ට වසර 4ක සිර දඩුවම්!
නවතම

රන්ජන්ට වසර 4ක සිර දඩුවම්!

අධිකරණයට අපහාස කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 4ක් සිර දඩුවම් නියම කෙරුණි. අධිකරණ විනිශ්ච්‍යකාරවරුන් හා නීතිඥ වෘත්තිකයන් අපහාසයට ලක් කල බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග…

EPF සල්ලි ගන්න කොළඹටම එන්න ඕනෑ නෑ!
නවතම

EPF සල්ලි ගන්න කොළඹටම එන්න ඕනෑ නෑ!

සේවක අර්ථසාධක අරමුදල්  ප්‍රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලක් වාසීන්ගෙන් ඉල්ලා සිටී. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශාල වශයෙන්…

නව දෙමළ සිනමාවේ පුරෝගාමී සටන්කාමියා සමුගනියි. – කේසවරාජන් නවරත්නම්
නවතම විශේෂාංග

නව දෙමළ සිනමාවේ පුරෝගාමී සටන්කාමියා සමුගනියි. – කේසවරාජන් නවරත්නම්

ශ්‍රී ලංකා රජය හා LTTE සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්‍රියාශිලී වූ, සංවේදී වූ දෙමළ සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්…

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.
නවතම

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්…

ධුරකාලය අවසන්වීමට ප්‍රථම දොට්ට වැටෙන ලකුණු!
නවතම විදෙස්

ධුරකාලය අවසන්වීමට ප්‍රථම දොට්ට වැටෙන ලකුණු!

ලබන ජනවාරි 20 වන දින විශ්‍රාම යාමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ඩිමොක්‍රටික් පක්ෂය සූදානම් වේ. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය යටතේ ජනාධිපති ට්‍රම්ප්…

කොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?
නවතම

කොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?

අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන  අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ…

ආණ්ඩුවේ බලහත්කාරය යාපනයේදී ආපසු හැරවුණාද? ඩෝසර් කල ස්මාරකය නැවත ඉදිවීමේ දේශපාලනය කියවමු.
නවතම විශේෂාංග

ආණ්ඩුවේ බලහත්කාරය යාපනයේදී ආපසු හැරවුණාද? ඩෝසර් කල ස්මාරකය නැවත ඉදිවීමේ දේශපාලනය කියවමු.

පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක්…

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය
නවතම

මළවුන්ගේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහි හර්තාලයට මුස්ලිම් සහාය

යුද්ධයෙන් මළවුන් අනුස්මරණය සඳහා ඉදිකර තිබූ ස්මාරකයක් බලධාරීන් විසින් විනාශ කර දැමීම හෙලා දකිමින් දෙමළ ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම්වරුන්ගේද  සහාය පලවී තිබේ. යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින්…

අධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
නවතම

අධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට…

පාදඩ දේශපාලනයකට සුදානම් නෑ! – ජනාධිපති කියයි.
නවතම

පාදඩ දේශපාලනයකට සුදානම් නෑ! – ජනාධිපති කියයි.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට  සූදානම් වුවත්,  විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට  සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවත්…