වතු කම්කරුවන්ට ගෙවන රුපියල් දෙසීය!
තේ කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ දෛනික වැටුපට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් රුපියල් දෙසීයක මුදලක් එකතු කර තිබෙනවා. මේ රාජ්‍ය මැදිහත්වීම ලංකාවට අලුත් දෙයක්. මීට කලින් බොහෝ විට සිදු වූයේ රජය මැදිහත් වී අවම වැටුප ඉහළ දැමීමයි. මෙය…

























