ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…
18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. ඒ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ…
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…
යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…
-ගාමිණී වියන්ගොඩ- සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවන්…
-කේ. සංජීව- ඇමරිකා එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ හිතුවක්කාරී තායිවාන සංචාරය සමග අග්නිදිග ආසියානු කලාපයේ යුධ උණුසුම ඉහළ ගොස් ඇත. මෙම සංචාරයට ප්‍රථිචාර වශයෙන් චීනය තායිවාන මුහුදු සීමාව සහ අහස් සීමාව ආක්‍රමනය කරමින් දැවැන්ත යුධ…
-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ…
ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත. උපුටා ගැනීම: මාධ්‍ය නිවේදනයයි විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර…
-ලක්මාල් කුලසේකර- පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩකයෙක්. පාදයෙ ආබාධයක් සහිත පැරා ක්‍රීඩකයෙක්. ඔහුගෙ ඉසව්වෙ පස්වන ප්‍රයත්නයෙ ඔහු තමන්ගෙ ජීවිතයෙ හොඳම විසිකිරීම කරනවා. මීටර 44.20...ඒ විසිකිරීමෙන් තමයි ඔහු රිදී පදක්කමට යන්නෙ. හැබැයි මේ විසිකිරීමෙ ප්‍රතිපල රෑපවාහිනි තිරයෙ…
ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු Mary Lawlor ප්‍රශ්න කර තිබේ. අධිකරණ නියෝගයක් කඩකරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත ස්ටාලින් ඊයේ (3)…
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී පදක්කම් දිනාගැනීමට සමත් වූයේය. යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර…
- අතුලසිරි සමරකෝන් - ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුවට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු…
9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය ආරම්භ වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පැත්ත මාරු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ…
https://youtu.be/eRUwOIY6Cqc
- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමෙන් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින්…
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්ත හිමිවී තිබේ. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම…
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍රයේ පලකෙරෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත. තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…
තමන්ගේ ජංගම දුරකථනය පැය24 මුළුල්ලේම ටැප් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. "මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ. අපි දන්නවා රටේ හැම දෙනාම අඟහරුවාදා…
-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes