ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් කණ්ඩායම සාද 16කට ගිහින්
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රිලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් එහි දී සාද 16කට සහභාගී වී ඇති බවට හෙළි වී තිබේ. ඒ පසුගිය නොවැම්බර් 09 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කැඳවා…