මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක
මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා. මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි…

























