විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක් ද? – ගාමිණී වියන්ගොඩ
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක් ද? – ගාමිණී වියන්ගොඩ

මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ අතකොළු වශයෙන් ක්‍රියාත්මක වන සිවිල්…

පින්ලන්තයේ පින්වන්තයෝ
නවතම පුවත් විශේෂාංග

පින්ලන්තයේ පින්වන්තයෝ

පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා.  නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි!  එම ප්‍රශ්න හා පිළිතුරු ගැන…

මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
අවකාශය නවතම විශේෂාංග

මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් (සමහරු කියන්නේ සියයට විස්සක්) පමණ තාවකාලික ව හෝ ස්ථිරව පදිංචි ව හෝ වැඩ කරමින් සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ…

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද(13) සිට
නවතම විශේෂාංග

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද(13) සිට

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද (13) සිට ලබාදීමට නියමිතයි. 2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව මෙලෙස අද සිට ලබාදීමට නියමිත බවයි වාර්තා වෙයි. ඒ, අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල්…

මහජන මුදල් හිතු මනාපෙට වියදම් කරන්න දෙනු එපා!
අවකාශය නවතම විශේෂාංග

මහජන මුදල් හිතු මනාපෙට වියදම් කරන්න දෙනු එපා!

රුපියල් හැටතුන් දහසක් වටිනා සපත්තු කුට්ටමක් සහ බෑගයක් අයථා ලෙස මිලදී ගත් නිලධාරිනියක ගේ එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් රුපියල් ලක්ෂ 03ක් වැය කිරීමේ සිද්ධියක් පසුගියදා  අනාවරණය කෙරිණි. සිද්ධියට සම්බන්ධ ආයතනය ලංකා…

මරණීය දණ්ඩනය තවමත් ක්‍රියාත්මක වන රටවල් මොනවාද?
නවතම පුවත් විශේෂාංග

මරණීය දණ්ඩනය තවමත් ක්‍රියාත්මක වන රටවල් මොනවාද?

ලොව පුරා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන අවස්ථා ඉහළ යමින් පවතින නමුත් බොහෝ රටවල් එය තහනම් කර ඇත. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ එක්සත් ජනපදයේ පුද්ගලයෙකු නයිට්‍රජන් වායුව යොදා ගනිමින් මරණීය දණ්ඩනයට ලක් වූ ලොව ප්‍රථම…

කෙහෙලිය රඹුක්වැල්ල නාටකය – ගාමිණී වියන්ගොඩ
නවතම පුවත් විශේෂාංග

කෙහෙලිය රඹුක්වැල්ල නාටකය – ගාමිණී වියන්ගොඩ

  සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි. ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල් මෙන් නැති එකාගෙන් සොරකම්…

කලින් කලට මාරුවන ප්‍රතිපත්ති – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
නවතම පුවත් විශේෂාංග

කලින් කලට මාරුවන ප්‍රතිපත්ති – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය. අලු‍තින් බඳවාගනු ලබන සාමාජිකයන්ට රට මුහුණ දී සිටින…

අනුර දිසානයකගේ ඉන්දියානු සංචාරය – විදර්ශන කන්නන්ගර
නවතම පුවත් විශේෂාංග

අනුර දිසානයකගේ ඉන්දියානු සංචාරය – විදර්ශන කන්නන්ගර

ඉදිරියේ රටේ පාලන බලය ලබාගැනීමේ විභවයක් පෙන්නුම් කරන ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා (හා කණ්ඩායම) වෙත නවදිල්ලි ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනය පිළිගෙන ඊට සහභාගී වීමේ වරදක් මම නොදකිමි. ඔවුනගේ ඉදිරි ආණ්ඩු බල අරමුණ පැත්තෙන් එය…

ලිබරල්වාදය සහ ජාතිකවාදය
පුවත් විශේෂාංග

ලිබරල්වාදය සහ ජාතිකවාදය

සාමාන්‍යයෙන් ලිබරල්වාදය සහ ජාතිකවාදය අප තේරුම් ගන්නේ එකිනෙක පරස්පර දේ ලෙසයි. ලිබරල්වාදීන් යනු නිදහස්කාමී මිනිසුන් ය. ඔවුන් ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටියි. ජීවිතය විඳීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියි. මධු විතක් තොල ගෑමට, මිතුරන් සමග…