එක්සත් ජාතික පක්ෂය “සම සමාජීයයි” – බාහු
යුක්තිය, සාධාරණත්වය සියල්ලටම පොදුයි කියන මතයේ සිට බැලුවහොත් එක්සත් ජාතික පක්ෂය සම සමාජීය බව නව සම සමාජ පක්ෂයේ නායක වික්රමබාහු කරුණාරත්න මහතා පවසයි. ඒ නිසා ඒ පක්ෂය වටා අන්යාගමික පුද්ගලයින් රැසක් සිටින බවද ඔහු පෙන්වා…