පොලිස් පොඩ්ඩෝ 366 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට
පොලීසිය සිටින්නේ රටේ සාමය ආරක්ෂා කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමටය. නමුත් දැන් දැන් ඔවුන්ටද නීතියේ පිහිට පතා අධිකරණ වලට යාමට සිදුව ඇත. ඒ් ඔවුන්ට වෙන අසාධාරණකම් වලට යුක්තිය ඉල්ලාය. තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත…