පිල්ලයානුත් හෙට මඟුල් මඩුවට?
තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් හෙවත් TMVP පක්ෂයේ හිටපු නායක ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයියන්ට හෙට (12) මහනුවර, දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී පැවැත්වෙන නව රජයේ කැබිනට් මණ්ඩලයේ සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබේ. මඩකපුව දිස්ත්‍රික්කයට…