ජාතික ජන බලවේගය පොල්පිතිගමින් වැඩ අරඹයි
පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි. කොට්ඨාශ තිහක් සඳහා සභිකයින් 130 දෙනෙකු තෝරාගැනීමට මෙම…