බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්
මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප්…
මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප්…
සංචාරක ව්‍යාපාරයත්, ඉන් ලැබෙන ආදායමත් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේදී වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපනයන සහ විදේශ ප්‍රේෂණ යන ආදායම් මාර්ග දෙකට අමතරව ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයයි.…
අපේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වැඩ කටයුතු කෙරීගෙන යන බව කවුරුත් දන්නා කාරණයකි. එයින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය…
කොරෝනා වසංගතය හා ආර්ථික අවපාතය හමුවේ පසුගිය වර්ෂයේ විදුලි විසන්ධි කිරීම තුළින් ශ්‍රී ලාංකික පුරවැසියන් මින් පෙර අත්නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් අතර එම සිදුවීම් තුළින් විදුලිය කොතරම් වටිනා සම්පතක් ද යන්න ලාංකික ජනයාට එත්තු විය.…
ප්‍රධාන ණය ආපසු ගෙවීමේ සහන කාලය 2028 දක්වා දීර්ඝ කිරීමෙන් රටට ඩොලර් කෝටි 500ක් ඉතිරි වේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් ද ශ්‍රී ලංකාව අවසන් කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ණය…
2024 ජූනි 3 වන දින, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය. මෙම නව්‍ය මූල්‍ය…
ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජය පවසන පරිදි, යාපනය දිස්ත්‍රික්කයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් ප්‍රතිපාදන යොදා ගනිමින්…
කාණ්ඩ ද්විත්වයටම විශේෂ දීමනාව ලෙස මසකට රුපියල් 5000ක් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් 2023 වර්ෂයේ ජූලි මස සිට ආරම්භ කෙරුණු අතර ඒ අනුව පළමු අදියරයේ දී හඳුනාගත් ප්‍රතිලාභීන් වන සංක්‍රාන්තික කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභින්ට රුපියල්…
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සඳහන් කළා. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. එවැනි…
- කෝපා කමිටුව කියයි කම්කරු දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව යාවත්කාලීන කරන ලද ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමේ හදිසි අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අවධාරණය කරයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 සහ…
පෙට්‍රල් සහ ගෑස් පෝලිම් පහව ගොස් ඇති නමුත් ආර්ථික සංඛ්‍යා ලේඛන අඳුරු චිත්‍රයක් පින්තාරු කර තිබේ. රටේ විදේශීය ණය, ආර්ථික කඩාවැටීමට පෙර මෙන්ම අඛණ්ඩව ඉහළ යමින් පවතී. වසර දෙකකට පෙර ආර්ථික අර්බුදය ඇති වූ විට,…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලබන (ජුනි) මාසයේදී ලබාගැනීමට අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය ද ලබන මාසයේදී…
මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර…
ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය…
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට විවිධ වැදගත් නීති එක් වූ අතර තවත් පනත් කෙටුම්පත් කිහිපයක්ද විවාධයට ගනිමින් තිබේ. ඒ නීති අතුරින් මෑත කාලයේ සම්මත වූ දූෂණ විරෝධී පනත සුවිශේෂී ය. පුරවැසියාගේ සිට රාජ්‍ය…
ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය පාලනය විසින් ජපානයට වරක් හිමිව තිබූ විශේෂ තත්ත්වයෙන් ජපානය ඉවත් කළ ආකාරය…
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහතික වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන…
රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික ප්‍රතිලාභය කෙසේ උපයා, සපයා ගත යුතු ද යන්න මත සියලු සාධකයන් ගොනුවේ. එසේ නම් අප…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම,…
ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත්…
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී…
අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමෙන් පසු අස්වසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අතිරේක පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම පවුල්වලට අදාළ හිඟ වැටුප් ඇතුළු…
පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes