Category: ආර්ථික
මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? සී ජේ අමරතුංග
ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ "ආණ්ඩුව දැන් හැම පැත්තකට…
විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් සල්ලි අච්චු ගහන හැටි!
විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ…
ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝටි 387ක් ලාබ ලබයි..?
මෙම (2024) වසරේ මාරතු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක, එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්…
ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ – ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
වර්තමානයේ ඩොලරයේ අගය පහත බැසීමට විශේෂ හේතු, ඩොලරය පහත බැසීම එක් කොටසකට වාසියක් ගෙන දෙන විට තවත් කොටසකට අවාසියක් ගෙන දෙන අයුරු ආදී කරුණු රැසක් පිළිබඳව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ජාවකි මේ.…
පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම
මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය. මෙම සහනාධාරය ගොවීන් ලක්ෂ 10කට…
අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අසාධාරණයට ලක්වූවන් සඳහා පරීක්ෂණයක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරිම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ. 2024.11.03 ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කතෘ…
අවධමන තත්ත්වය තවත් නරක අතට!
පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී…
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය සදහා බලය ලැබෙන අතුරු ව්‍යවස්ථාවක් නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙත
නැගෙනහිර පළාත තුල ව්‍යාපාර මෙහෙයුම් සිදුකරන සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් මෙන්ම සංවිධාන නියාමනය හා අධීක්ෂණය කිරීම සදහා නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන වෙත බලය ලැබෙන්නාවූ සිවිල් සංවිධාන විසින් සම්පාදිත අතුරු ව්‍යවස්ථාවක් නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයා…
වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?
සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ "වෙන ක්‍රමයකට" සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම්…
මුදල් අච්චුගැසීමක් හෝ විදේශ ණය ගැනීමක් සිදු කර නැහැ
අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත් කිසිදු ආකාරයක ණයක් කිසිදු රටකින් කිසිදු විදේශ ආයතනයකින් ලබා ගෙන නොමැති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා ,සමාජ ආරක්ෂණ සහ…
දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ළබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කරගන්නේ කෙසේද? මහාචාර්ය රොහාන් සමරජීව
අත්දැකීම් අඩු ආණ්ඩුවක් විවිධ ඉහළ තනතුරුවලට කඩිමුඩියේ පත්වීම් ලබාදෙමින් සිටියි. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලන තනතුරු දරන්නන්ට ලබා දී ඇති විවිධ “වරප්‍රසාද” ඉවත් කිරීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. මේ දෙකට ම පොදු කරුණක්…
මාස දෙකකින් ගෙවීම් නැහැ; පාසල් පෝෂණ වැඩසටහන් නවතින අවදානමක්
පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික පන්තිවල සිසුන්ට රජය විසින් නොමිලේ ලබා දෙන ආහාර වේල සඳහා සැපයුම්කරුවන්ට අදාළ ගෙවීම් මාස දෙකකින් පමණ සිදුකර නොමැති බැවින් එම වැඩසටහන නතර වීමේ අවදානමක් මතු වී…
ශ්‍රී ලංකාව ණය අධිභාර ලයිස්තුවෙන් ඉවතට
නවතම ණය දීමේ ප්‍රතිසංස්කරණ මේ වසරේ නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි ලෙස ණයගැති (අධිභාර) රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි. එම…
ආර්ථික ප්‍රසාරණයකට විදෙස් ආයෝජන පැමිණිය යුතුමයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල
ගෝලීය ආර්ථිකයේ පදනම දේශපාලන බලයයි. මෙරට බල හුවමාරුවේ ප්‍රමුඛ අවශ්‍යතාව ආර්ථිකය ස්ථාපිත කිරීම වුවද බලය ලබාගැනීම සඳහා කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඉස්මතු විණි. එය යුද්ධය අවසන් කිරීමේ සිට ජාති, ආගම් රැකීම දක්වා දිගු වූ අතර,…
පුද්ගල ආදායම් බදු ලියාපදිංචිය ඉහළට
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ වසර 2022/2023 ට වඩා වසර 2023/2024 පුද්ගල ආදායම් බදු ලියාපදිංචි ලිපිගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ. වසර 2022/2023 තක්සේරු…
රජය අලුතින් බදු පැනවීමක් සිදු කර නැහැ – අසත්‍ය ප්‍රචාරණයන් ගැන රජය කරුණු පැහැදිලි කරයි
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් මුදල්,…
ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200 ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500 ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500 ⚫️ ඔක්තෝම්බර්…
ජනතාව මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීමට ප්‍රායෝගික වැඩසටහන් – අමාත්‍ය විජිත හේරත්
මූල්‍ය ස්ථායීකරණ ක්‍රියාමාර්ග හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සමගාමීව ජනතාව මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීමට ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය අමාත්‍යවරයා මේ…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය. කර්මාන්ත හා සංචාරක…
පාසල් දරුවන්ගේ දිවා ආහාරය නවත්වා ඇති බවට වන ප්‍රචාර අසත්‍යයි
පාසල් දරුවන්ගේ දිවා ආහාරය කිසිඳු ආකාරයකට නතර කර නොමැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 08 වැනිදා රජයේ…
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අමතර ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ…
IMF තුන්වැනි සමාලෝචනයේ කාලවකවානුව ඉදිරි දින කිහිපය ඇතුළත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය සඳහා වන කාලවකවානුව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රකාශයට පත්කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මහතා…
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කාන්තාවන්ගේ 50%ක් ඉදිරිපත් කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරති
සිවිල් සමාජ කණ්ඩායම් සහ නායකයන් පිරිසක් විසින් ඉදිරි මහ මැතිවණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකත්වය සඳහා අවම වශයෙන් 50% ක් කාන්තාවන් ඇතුළත් කරගන්නා ලෙස ඔක්තෝබර් 1දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා…

























