කොළඹ මහේස්ත්රාත් අධිකරණය අසළ ගනේමුල්ල් සංජීවට වෙඩි!
කොළඹ මහේස්ත්රාත් අධිකරණය අසළ වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වේ. පාතාල නායක ගණේමුල්ල සංජීව ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවටයි දැනට වාර්තා වන්නේ. සිදුවීමෙන් ගනේමුල්ල් සංජීව මිය ගොස් ඇති බවට වාර්තා වේ. අලුත්කඩේ…
























