මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය!
මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 - 4.5%…

























