ජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය – ජෙහාන් පෙරේරා
මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ අරගලය ජනතා ව්‍යාපාරය පිළිබඳව විදේශීය ප්‍රවෘත්තිවල තොරතුරැ පළවිය. සියලු වයස්වල සහ ප්‍රජාවන්හි දසදහස් සංඛ්‍යාත ජනතාව ආණ්ඩු වෙනසක් ඉල්ලා එක්රැස් වූ අතර, ලෝකය කොළඹ වීදිවල ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරීමක් පිටත සිට නැරඹුවේය.…

























