ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙකි. මාර්තු 22 වන දා අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධිය මනතුංග සඳහන් කළේ, "F*** Israel"…

























