අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!
හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අළුත්ගම පොලිසීය අමානුෂික ලෙස පහර දුන් සිදුවීමක් අළුත්ගම දර්ගානගරයෙන් වාර්තා වේ. තිරිමාදුර තිලක් වසන්න කුමාර ද සොයිසා යන ඉකුත් අප්‍රේල් 19 වන දා සවස 5ට පමන ඔහුගේ නිවසේ…
























