මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?
නවතම විශේෂාංග

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?

ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද කිහිපයක් පසුගිය සති කිහිපයේ පැවැත්වුණි. ඒවා ජයගත්තේ විපක්ෂයයි.…

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ??
නවතම විශේෂාංග

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ??

අප්‍රේ.09 - මැයි 09 - ජුනි 09 - ජූලි - 09 ලෙස ඇදීගිය මේ ඓතිහාසික ක්‍රියාදාමය "අරගලය" නම්වූ තනි වචනයකට සංකේත කර තම තමාටත් තේරුම්ගත නොහැකි එම අරගලයේ අයිතිකාරයින් වීමට කරනු ලබන අසාර්ථක උත්සාහයේ එක්තරා…

දණ්ඩ මුක්තියට එරෙහි වන්න ! ජනමාධ්‍යවේදීන්ගෙන් ආයාචනයක්
නවතම විශේෂාංග

දණ්ඩ මුක්තියට එරෙහි වන්න ! ජනමාධ්‍යවේදීන්ගෙන් ආයාචනයක්

  - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය - ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට අතුරුදහන්වීමට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන්…

ගෑස් හිඟයට හේතු නොකියා ඉක්මනින්ම විසඳුමක් ඕනෑ
නවතම විශේෂාංග

ගෑස් හිඟයට හේතු නොකියා ඉක්මනින්ම විසඳුමක් ඕනෑ

  අපේ රටට සංවේදී වචන අතරේ පෝලිම් යනු අධි සංවේදී වචනයකි. පෝලිම් හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලභාවය දරුණු අර්බුදයක් බවට පෙරළී අවසානයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුර පවා අහිමි විය. ඉන්පසුව පත්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ජවිපෙ සඳහා විවෘත වන ග්‍රාමීය දේශපාලන අවකාශය …!!!
නවතම විශේෂාංග

ජවිපෙ සඳහා විවෘත වන ග්‍රාමීය දේශපාලන අවකාශය …!!!

  දේශපාලනයේ දී අදහස් වැදගත්ය. ලංකාවේ දකුණේ වර්තමාන පොදු ජන දේශපාලනය ව්‍යුහගත වී ඇත්තේ දේශපාලන අදහස් පද්ධති දෙකක් මුල් කරගෙනයි. එකක් ජාතිය යන අදහස කේන්ද්‍රකරගත් දේශපාලයයි. අනෙකට නිෂ්චිත නමක් නැත. මෙම කතිකාවේ ප්‍රතිමාන තලය සකස්…

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මංගල කාරණයක්ද?
නවතම විශේෂාංග

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මංගල කාරණයක්ද?

ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික දෝෂයක් තිබිය හැකි බවයි. එය රෝගී තත්වයකි. ලංකාවට ඒ රෝගය බෝ කෙළේ ජේ. ආර්. ජයවර්ධනයි. එදා ඔහුට ඒ…

පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්
නවතම විශේෂාංග

පොලිසියට විරුද්ධව මිට පස්සේ සිවිල්/ අපරාධ නඩු දාමු – සාලිය පීරිස්

ලංකාවේ පොලිසිය "ආයුධ පෙන්නන්න" එක්ක ගියාම, සුදු වෑන්වලින් පැහැරගත්තම, නැත්නම් දැන් හැමදාම අහන්න ලැබෙන විදියට අමනුස්ස පාලකයින්ට විරුද්ධව පාරට බහින කොල්ලෝ කෙල්ලන්ට බලු විදියට ගහන්න ගත්තම හැමෝම හිතන්නේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ගැන විතරයි කියල…

එංගලන්තෙ, එංගලන්තෙ!!
නවතම විශේෂාංග

එංගලන්තෙ, එංගලන්තෙ!!

  රිෂි සුනාක් එක්සත් රාජධානිය අගමැති ධූරයට පත්වීම තීන්දු වීමත් සමගම "ලංකාව කොයි තරම් අප්සට් රටක් ද?" යන සුපුරුදු අඳෝනාව ඇසෙන්නට පටන් ගනිමින් තිබේ. ලංකාවේ අවුල් ගොඩක් තිබෙන බව ඇත්තක් නමුත් මේ රිෂි සුනාක් ගේ…

යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු
නවතම විශේෂාංග

යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු

  2022 මැයි 9 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ කළු දිනයකි. ශිෂ්ට සම්පන්න ජනයා කවර හේතුවක් මත හෝ අනුමත නොකරන ජුගුප්සාජනක මෙන්ම තක්කඩි සිදුවීම් මාලාවක් එදින පෙරවරුවේත් සන්ධ්‍යාවේත් සිදුවිය. එමෙන්ම එම දිනය අප හඳුනාගත යුත්තේ හැත්තෑ…

ආදායම් බදු ගෙවීම වැසියාට දඬුවමක් නොවීමට නම්…
ආර්ථික නවතම විශේෂාංග

ආදායම් බදු ගෙවීම වැසියාට දඬුවමක් නොවීමට නම්…

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම සාමාන්‍ය වැසියාටත් එයින් සෙතක් සැලසෙතැයි එදා තර්ක කෙරුණි. එහෙත්, වක්‍ර බදු වශයෙන් ගැනෙන වැට් බද්ද සියයට 15 සිට…

දේශපාලන පිට්ටනියෙ ආකරෂණීය චරිතය රනිල්
නවතම විශේෂාංග

දේශපාලන පිට්ටනියෙ ආකරෂණීය චරිතය රනිල්

රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහනිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්. රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා…

බදු වැඩි කිරීම වැරදි ද?
නවතම විශේෂාංග

බදු වැඩි කිරීම වැරදි ද?

- අජිත් පැරකුම් ජයසිංහ - ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000 ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10% ටයි. නව ආදායම් බදු සීමාවන් අනුව, මා…

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!
නවතම විශේෂාංග

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!

- මහේෂ් හපුගොඩ - ඊයේ දාපු 'වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්' සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම'…

වැඩවසම් දේශකයින් සහ නියුරෝසික අසන්නන්
නවතම විශේෂාංග

වැඩවසම් දේශකයින් සහ නියුරෝසික අසන්නන්

- මහේෂ් හපුගොඩ - දැන් දැන් ටියුෂන් ගුරුවරු ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ අමුතුම වාග් මාලාවක්. දැනගනියව්, වරෙව්, පලයව්, අඩු කුළේ පර හැත්ත, මකබෑවියව්, තොපි දන්නව ද වගේ වචන මාලාවක් තමයි 'ඉගැන්වීමේ භාෂා භාවිතය' හැටියට පාවිච්චි…

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්
නවතම විශේෂාංග

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන  ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම්…

ශානි, මගේ මිත්‍රයා…! | මිනිසුන් සහ මතක – 1
නවතම විශේෂාංග

ශානි, මගේ මිත්‍රයා…! | මිනිසුන් සහ මතක – 1

මේ ඡායාරූපයේ මා සමග ඉන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයෙකු  හැටියට අවිවාදයෙන්මහඳුන්වන්න පුළුවන් හිතවත් ශානි අබේසේකරයි. ශානි අමුතුම විදිහේ පොලිස්කාරයක්. මට ශානිව මුලින්ම මුණගැහුණේ 1997 වර්ෂයේදීයි. එතකොට ඔහු විශේෂ කාර්ය බලකාය නොහොත් …

රජයේ කැලය : වන සංරක්ෂණ ජෙනරාල් හා ඉඩම් කොමසාරිස් එක්ව වනසයි
නවතම විශේෂාංග

රජයේ කැලය : වන සංරක්ෂණ ජෙනරාල් හා ඉඩම් කොමසාරිස් එක්ව වනසයි

කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉලුක්පිටිය ග්‍රාම නිලධාරී වසමේ හොරගල, ගල්පොත්තහේන්යාය රජයේ කැලය තුළින් කිලෝමීටර 1.5 ක් දිග හා මීටර 7 ක් පමණ පළල මාර්ගයක් ඉදි කිරීමට විශාල වනාන්තර ප්‍රදේශයක් විනාශ කර තිබේ. අක්කර 22…

රෝසිගේ ආගමික උමතුව සහ සාතන්ගේ සංගීතය…!
නවතම විශේෂාංග

රෝසිගේ ආගමික උමතුව සහ සාතන්ගේ සංගීතය…!

මේ වනවිට මහත් ප්‍රසිද්ධියක් ඇතිවී තිබෙන Thorz විසින් සංවිධානය කරනු ලබන ප්‍රසංගයක් කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් දැඩි සේ විරුද්ධතාවය ප්‍රකාශ කර ඇති බව වාර්තා…

ටැට්ලින් ටවර් සහ විවෘත ආණ්ඩුව
නවතම විශේෂාංග

ටැට්ලින් ටවර් සහ විවෘත ආණ්ඩුව

-කරු පරණවිතාන- මේ සිතුවමින් දැක්වෙන්නේ මීට අවුරුදු 100කට පමණ පෙර රුසියාවේ පීටර්ස්බර්ග් නුවර ඉදිකිරීමට යෝජිත වූ එක්තරා සුවිශේෂි ගොඩනැගිල්ලක ආකෘතියයි. " ටැට්ලින් ටවර්"(Tatlin Tower)නමින් හැඳින්වෙන මෙය නූතනවාදී කලා ඉතිහාසයේ එක් වැදගත් මොහොතක් සනිටුහන් කළ කෘතියකි.…

ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!
නවතම විශේෂාංග

ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!

- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
නවතම විශේෂාංග

මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…

තොරතුරු දෙන්න බෑ – පොලීසිය
නවතම පුවත් විශේෂාංග

තොරතුරු දෙන්න බෑ – පොලීසිය

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම තොරතුර ලබාදීම ජාතික ආරක්ෂාවට බලවත් අගතියක්…

අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?
නවතම විශේෂාංග

අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?

-පාඨලී චම්පික රණවක- අනගාරික ධර්මපාලතුමාගේ හා ජේ ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයන් සැප්තැම්බර් 17 ට යෙදී ඇත. ධර්මපාල තුමා උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු බෞද්ධ චින්තකයන් හඳුනාගත්තේ නුතන බෞද්ධ පුනරුදයේ පියා ලෙසය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී…

දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?
නවතම විශේෂාංග

දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?

අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම
නවතම විශේෂාංග

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත…