ලෝක බලවතුන්ගේ තත්ත්වය බරපතලයි!
නවතම විදෙස්

ලෝක බලවතුන්ගේ තත්ත්වය බරපතලයි!

ලෝකයේ බලගතුම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයත්, ලතින් ඇමරිකානු බලවතා වන බ්‍රසීලය හා දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව, කෝවිඩ් 19 රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන ලෝකයේ බලවත්ම රාජ්‍ය තුන ලෙස සැලකේ. දැනට මුලු ලෝකයෙන්ම…

ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ! 
නවතම විදෙස්

ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ! 

ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා
නවතම විදෙස්

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ‌ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි…

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!
නවතම විදෙස්

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!

බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
නවතම විදෙස්

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතය‍යේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…

ජපානයේ ගංවතුරෙන් පුද්ගලයන් 50 ක් මිය යයි
විදෙස්

ජපානයේ ගංවතුරෙන් පුද්ගලයන් 50 ක් මිය යයි

ජපානයේ කියුෂු දූපතේ වාර්තාගත වර්ෂාපතනයක් හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීමේ දැඩි උත්සාහයක පොලිසිය සහ ආරක්ෂක අංශ නිරතව සිටින බව ජාත්‍යන්තර…

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!
නවතම විදෙස්

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!

බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට ‌සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!
විදෙස්

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!

ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැ‍ගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි…

ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.
නවතම විදෙස්

ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.

ඉන්දියාව පුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දියාවේ සියලුම මගී, තැපැල් සහ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නතර කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ප්‍රවේශපත් කලින් වෙන්කර ගත් අයගේ මුදල් ආපසු ලබාදෙන බව ද දුම්රිය…

බංග්ලාදේශය කොරෝනාවට එරෙහි එන්නතක් අත්හදා බලයි!
විදෙස්

බංග්ලාදේශය කොරෝනාවට එරෙහි එන්නතක් අත්හදා බලයි!

කොරෝනා වෛයිරසයට එරෙහි එන්නතක් සදහා බංග්ලාදේශය සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පරපෝෂිත හා ප්‍රතිජීවක එන්නත් සංයෝග කිරීම ඔස්සේ මෙම අත්හදා බැලීම සිදු කෙරේ. ඩකා හි කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් හතරක මෙම පර්යේෂණ…