රාජ්‍ය නොවන සංවිධාන පාලනය සදහා නිසි බලධාරියෙකු පැමිණීමට නියමිතයි…! – රුකී ප්‍රනාන්දු
1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ පනත ඉවත්කර රජය විසින් ගෙන ඒමට නියමිත නව පනතේ අරමුණ රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම බව නව කෙටුම්පතේ පුර්විකාවේම සදහන් වී ඇති…